android help

asanka444

Member
Jul 17, 2014
32
0
0
Machanla mage tab eke mx player wala subtile
eka debasata wada issella play wenawane.Ane
danna kenek help karanna.
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කොහොමද රිප් එකට හරියන සබභොයාගන්නෙ

DvdRip එකේ සබ් එක BrRip එකට හරියන් නෑ,
මොන රිප් එකද කියලා ෆයිල් නේම් එකේ අග ඇති,ඒ නේම් එකෙන් ගුගල් කරන්න :D