Android Help

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    යාලුවනේ මම Android ඉගන ගන්න ඉන්නේ. තාම මොකුත් දන්නේ නැහැ. ඉගන ගැනීමේදි මම සලකන්න ඔනේ කරුණු, හොද වෙබ් අඩවි , වැදගත් දේවල් තියනවා නම් මට කියනවා ද?

    තමා සාමනයෙන් අවුරුදු 2ක්කට පස්සේ Android Developer කෙනෙක්ට කියක් වගේ Salary ගන්න පුලුවන්ද කියලාත් ඔනේ??

    Rep will be added for good answers:D:yes::yes:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    don't put all your baskets in one egg

    android witharak igana ganna epa kiyalaa da kiyannee
    bYKyv4.gif
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඈ දන්නෑ බං :/ මොබයිල් ඩිවලප්මන්ට් කල්ල නෑ. කෝමද දන්නෑ. ඕනෙ නං කරපං :) වැඩිවෙන්නෙ නං නෑ ශුවර්.
    oww ban try karanawaa ithin. thnks
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ කියන්නෙ එකම දේකට තස්පූර්ණ වත්කම් බැරකම් කාලය යොදවන්න එපා කියලා මයෙ හිතේ.
    මෙහෙම ගමුකො. Programming කියන්නෙ ලොකු field එකක්. ඒත් උඹ ඉගනගන්නෙ Android Apps Develop කරන්න ඕනෙ දේවල් ටිකක් විතරයි. එතකොට ඔය field එක කඩා වැටුනොත් අනාථයි. ආයෙත් අලුතෙන් පටන් ගන්න වෙනවා වෙන මොකක් හරි දෙයක්.
     
    • Like
    Reactions: Fox Mulder89

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පැටියා;17864766 said:
    ඒ කියන්නෙ එකම දේකට තස්පූර්ණ වත්කම් බැරකම් කාලය යොදවන්න එපා කියලා මයෙ හිතේ.
    මෙහෙම ගමුකො. Programming කියන්නෙ ලොකු field එකක්. ඒත් උඹ ඉගනගන්නෙ Android Apps Develop කරන්න ඕනෙ දේවල් ටිකක් විතරයි. එතකොට ඔය field එක කඩා වැටුනොත් අනාථයි. ආයෙත් අලුතෙන් පටන් ගන්න වෙනවා වෙන මොකක් හරි දෙයක්.

    oww eka aththaa machan. mama php dev karanawa. thawa android ehema igana gana kiyalay baluweee. :yes::yes:
    rep added!!!

    dp6oMR.gif
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පැටියා;17864813 said:
    එල එල බං ස්පෙයා වීල් එකක් තියනවනං බය වෙන්න දෙයක් නෑ :D
    oww naha mekane dan web dev kimawaa mekath illanawaa ne ekanee awul :D:yes::confused: