යාලුවනේ මම Android ඉගන ගන්න ඉන්නේ. තාම මොකුත් දන්නේ නැහැ. ඉගන ගැනීමේදි මම සලකන්න ඔනේ කරුණු, හොද වෙබ් අඩවි , වැදගත් දේවල් තියනවා නම් මට කියනවා ද?
තමා සාමනයෙන් අවුරුදු 2ක්කට පස්සේ Android Developer කෙනෙක්ට කියක් වගේ Salary ගන්න පුලුවන්ද කියලාත් ඔනේ??
Rep will be added for good answers

තමා සාමනයෙන් අවුරුදු 2ක්කට පස්සේ Android Developer කෙනෙක්ට කියක් වගේ Salary ගන්න පුලුවන්ද කියලාත් ඔනේ??
Rep will be added for good answers

වැඩිවෙන්නෙ නං නෑ ශුවර්.