Android Help

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ


    මචන් පොඩි ඇස්සමන්ට් එකක්.
    ට්‍රයි කරා ට්‍රයි කරා හරි යන්නේ නැහැ බන්. මන් වෙබ් අනාථයෙක්. අන්ද්රොයිඩ් දන්නේ නැහැ. :no:

    ෆෝම් එකක් හදන්න ඕන ටෙක්ට් ඉන්පුට් කිපෙකුයි, ඩ්‍රොප් ඩවුන් දෙකකුයි එක්ක.
    සබ්මිට් ක්ලික් කරාම validate එරර් මැසේජ් එන්න ඕන.

    වෙන කිසි දෙයක් නැහැ. Android + Java වලින් ලියන්න ඕන.
    database අර මේ කතාවක් නැහැ. :nerd:

    android දන්නා එකෙක්ට පැය බාගයක් වත් යන එකක් නැහැ.
    සාධාරණ ගානක් දෙන්නම් උඹලගේ ටයිම් එකට. පුළුවන් එකෙක් හෙලුප් මී ප්ලීස් :dull:

     

    dilshaaa

    Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    Ela. Try krpn. Math java dnne ne. But apps 2k haduwa. Ubata one de google krpn. Code eken code ekata goda dagnne puluwn