android app ekak hadamu

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    an1.gif
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    Mamath machan me dawas wala oya peththa athapatha ganawa..epa wela inne..project eka iwara karaganna vidihak netiwa..SD card eke thiyena images tika read karala ewagen video ekak generate karaganda ona ban...NDK kiyala magulakuth bewa,..eth eka configure karaganda therenne ne eclips walata..ubata idea ekak thiyeyda me gena..danna kawru hari innawanam help ekak diyallako..
     
    Jun 20, 2013
    7
    0
    0
    අපි අද අපේ android ඩිවයිස් එකට ටෝච් ඇප එකක් හදමු...

    මුලින්ම අපි android එස් ඩී කේ එක ඩව්න්ලෝඩ් කරගන්න ඕන..දැන් ඉස්සර වගේ නෙවි SDK එක එක්ක ෆුල් සෙට් එකම ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන්...

    SDK

    හරි දැන් වැඩේ පටන් ගමු... මුලින්ම ඉක්ලිප්ස් රන් කරලා අපිට ඕන android SDK එක add කරන හැටි බලමු...
    අපි වර්සන් 2.1 වගේ add කලානම් හොඳයි..එතකොට 2.1 උඩ ඔක්කම 4න් වලට වැඩ..


    42974474.jpg


    ඉමෙජ එකේ වගේ ඩයලොග් එක අවම ඔයාලට ඕන ver එකට ටික් එක දාල ඩව්න්ලෝඩ් කරන්න...


    දැන් අලුත් ප්රොටජෙක්ට් එකක් ඔපෙන් කරමු...ෆයිල්  නිව්android application project ඊට පස්සේ මේ ඉමේජ් එකේ විදියට details දාන්න.. ඊට පස්සේ නෙක්ස්ට් කරගෙන යන්න.......ප්රොaජෙක්ට් එක ලෝඩ් උනාම සයිඩ් එකේ පේනවා සාමාන්යs ජාවා ප්රො ජෙක්ට් එකක් වගේ...

    53896371.jpg


    දැන් සාම්පල් design එකක් හදමු.... ටෝච් එකක් හදමු....රෙස් ෆෝල්ඩර් එකේ ලෙයයුට් එකේ තියෙන එක්ස් එම එල් එක තම design එක දාන්න තියෙන්නේ... drag / ඩ්‍රොප් තියෙන්නේ .. වැඩේ ලේසියි...
    40771137.jpg


    design කරන item ටික සයිඩ් එකේ තියෙනවා එකෙන් අපි ඉමේජ් එකේ විදියට design එකක් හදමු..

    24541740.jpg


    ටෝච් ඇප එකක් නිසා ඔන්/ඔෆ් ස්විච් එකක් තියෙන්න ඕන.. එකට හොඳම එක බටන් 2ක් දානවට වඩා toggle button එකක් දාන එක... එක වැඩේ ලේසියි...ඉමේජ් එකේ විදියට

    toggle button එකේ රයිට් ක්ලික් කරලා එඩිට් ටෙක්ස්ට් ඔෆ් / ටෙක්ස්ට් ඔන් වෙනස් කරන්න...



    දැන් කෝඩ් ගහමු

    අපි ජාවා ෆයිල් එකට design එකේ එලිමන්ට්ස් ගන්න ඕන... එකට methords කීපයක් තියෙනවා මේ තියෙන්නේ මගේ මෙතර්ඩ් එක

    39514395.jpg


    කෝඩ් කලාම
    68566672.jpg


    දැන් කෝඩ් එකට බටන් එක අරගෙන තියෙන්නේ .. මෙන් ක්ලාස් එකට implements OnClickListener
    ගහපු ගමන් හැදෙනවා අලුත් කෝඩ් එකක් මේ වගේ
    public void onClick(View v) {

    }
    එකේ ඇතුලේ බට්න් එකට ලියමු....
    ඊට කලින් AVD එක රන් කරලා බලමු 4න් එකේ කොහොමද ඇප එක පෙන්නේ කියල...


    38485929.jpg

    දැන් ටෝච් කෝඩ් එක

    68401478.jpg


    මේක ලියන්නේ public void onClick(View v) {

    } ඇතුලේ


    පොඩි කෝඩ් එකක් තියෙන්නේ ලියන්න... මේක ලිව්වා කියල LED එක ඔන් වෙන්නේ නැහැ... ඇප එකට පෙර්මිසිඔන් තියෙන්න ඕන LED එක ඇක්සස් කරන්න... එක නිසා manifest එකත් එඩිට් කරමු...සයිඩ් එකේ තියෙන androidmanifest එක...දැන් වැඩේ හරි... අපි දැන් apk එක හදමු...


    ස්ටෙප් 1
    ෆයිල්  එක්ස්පෝර්ට්

    51437993.jpg


    එට පස්සේ මේ වගේ එකක් ඒවි .. එකේ මේ වගේ ෆිල් කරල නෙක්ස්ට් කරන්න

    87422000.jpg



    50513905.jpg


    එට පස්සේ නෙක්ස්ට් කරලා ෆිනිෂ් කරන්න... apk පාත් එකේ apk ෆයිල් එක හැදිලා ඇති.. එක 4න් එකට දල install කරන්න...


    මට කට්ටියට තේරුම් කරන්න අමාරුයි... මට පුළුවන් විදියට කලේ.. අඩුපාඩු අනිවා ඇති...එන ප්‍රසන ත්රෙඅඩ් එකේ දාන්න

    අපේ රේඩියෝ ඇප එකත් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1521527

    මම හදපු apk එක
    ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් | android sinhalen
    ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග, ක්‍රිඩා, පුවත්, තාක්ෂණ සහය, මෙ සියල්ල ඵකම තැනකින් දන්න සිංහලෙන් දැනගන්න...
    (android Apps / Games / News / technical Help free...)
    visit now - දැන්ම ගිහින් බලන්න....
    http://www.androidsinhalen.com
    http://www.androidsinhalen.com
    http://www.androidsinhalen.com
    androidsinhalen.png
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඔයාට ගොඩක් ස්තුත්යි යාළුවා අපිත් එක්ක මේ දෙවක් බෙදා ගත්තට
    රෙප් +1