Android/iOS tablets vs Windows tablets

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Microsoft-Surface-Pro-3-658x370-283b8e9a1ea16e78.jpg

    Android/iOS Tablets:

    * Wide selection of apps (over 1.3 million apps in both stores)
    * Highly flexible usability
    * Customizable

    Windows Tablets:

    * Support native windows applications
    * Can connect any device you connect to your PC (via OTG)
    * Truly a mini PC

    now tell me your ideas and vite for what you prefer the most...
    ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වින්ඩෝස් ටැබ් එකක් ගන්න ආසාවක් පහල වෙලා තියෙන්නෙ :yes:

    Code:
    https://www.fastcardtech.com/Teclast-X80h-Windows-Tablet.html?u=57053
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    මට පොඩි තාක්ෂණික ප්‍රස්නයක් තියෙනවා. අපි හිතමු මට ඉක්මනට weather forecast එක බලන්න ඕන කියල. එතකොට tablet or desktop computer (windows) කියන දෙකෙන් එකත් පාවිච්චි කරන්න පුළුවන්.

    tablet එක instant. ඉතා ඉක්මනට මට ඕන කරන දේ බලන් පුළුවන්.
    desktop computer එකේ ඔය ටික කරගන්න අඩුමගානේ විනාඩියක් විතර යනවා

    මේකට හේතුව කුමක්ද?
    windows tablet..... desktop වගේ slow ද?
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මන් දාන්න තරමින් windows tab වල processor එක හොදයිලු... ඒ වගේම exe file ගොඩක් ඒවා support.. windows tab එකේ පොඩි ගතියකුත්නම් තියෙනවා... අනික එක ටැබ් එකකට වඩා mini pc එකක් විදියට use කරන්න පුළුවන්... android ටැබ් pc එකක් විදියට use කරන්න ටිකක් අමාරුයි...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පැටියා;17393051 said:
    වින්ඩෝස් ටැබ් එකක් ගන්න ආසාවක් පහල වෙලා තියෙන්නෙ :yes:

    Code:
    https://www.fastcardtech.com/Teclast-X80h-Windows-Tablet.html?u=57053

    oya website eken nam ganna epa machan.. reputation anthimai..
    anith eka Atom Z3735 baytrail processor eka thiyana tab oita wada aduwata ganna puluwan.. try aliexpress or ebay

    මට පොඩි තාක්ෂණික ප්‍රස්නයක් තියෙනවා. අපි හිතමු මට ඉක්මනට weather forecast එක බලන්න ඕන කියල. එතකොට tablet or desktop computer (windows) කියන දෙකෙන් එකත් පාවිච්චි කරන්න පුළුවන්.

    tablet එක instant. ඉතා ඉක්මනට මට ඕන කරන දේ බලන් පුළුවන්.
    desktop computer එකේ ඔය ටික කරගන්න අඩුමගානේ විනාඩියක් විතර යනවා

    මේකට හේතුව කුමක්ද?
    windows tablet..... desktop වගේ slow ද?

    ekata machan desktop tablet kiyala wenasak na..
    hoda specifications thiyana performance walin wadi onama device ekak speed..

    dan hithamu ube desktop pc eka parana pentium 4, 512MB ram thiyana ekak kiyala.. itawada godak speed aluth atom processor ekak thiyana 2GB wage ram thiyana windows tablet ekak.. android or Apple unath ehemai..
    anith eka generation eka aluth wenakotath performance wadiwenawa.. mokada technological advancement ekath ekka aluth power efficient architectures walata yanakota godak adu power ekakin wadi performance ekak ganna puluwan..
    old Pentium 4 wage processors haduwe 180nm 130nm wage cpu architectures walata.. ewata 120W idala 150W withara power ekak one una..
    aluth tablet wala ena Atom processors enne 22nm.. ewai power consumption eka 2W :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පැටියා;17393549 said:
    ඔයිට අඩුවට 2GB ram + 32GB Rom තියන tab එකක් හොයල දීපං පුලුවන් නම් :P:no::no:

    apo ehemanam na.. mama kiwwe 1GB+16GB :P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    ekata machan desktop tablet kiyala wenasak na..
    hoda specifications thiyana performance walin wadi onama device ekak speed..

    dan hithamu ube desktop pc eka parana pentium 4, 512MB ram thiyana ekak kiyala.. itawada godak speed aluth atom processor ekak thiyana 2GB wage ram thiyana windows tablet ekak.. android or Apple unath ehemai..
    anith eka generation eka aluth wenakotath performance wadiwenawa.. mokada technological advancement ekath ekka aluth power efficient architectures walata yanakota godak adu power ekakin wadi performance ekak ganna puluwan..
    old Pentium 4 wage processors haduwe 180nm 130nm wage cpu architectures walata.. ewata 120W idala 150W withara power ekak one una..
    aluth tablet wala ena Atom processors enne 22nm.. ewai power consumption eka 2W :P

    මට හිතෙනවා specs වලට අමතරව os එකත් ලොකු වෙනසක් කරනවා කියල. mobile os එක memory management/consumption වගේ ගොඩක් දේවල් අතින් desktop os වලට වඩා ඉදිරියෙන් තියෙන්නේ. ගෙදර අවුරුදු 2-3 පරණ netbook (1 GB ram) එක පාවිච්චි කරන්න බැරි තරම් . සමහර වෙලාවට විනාඩි 5ක් විතර යනවා browser එක වැඩකරන්න. තව antivirus වගේ දේවලුත් ඔකේ දුවන්වනේ.

    මම එක ලිපියක දැක්ක windows tablet startup වෙන්න ටිකක් වෙලා යනවා කියල

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මට හිතෙනවා specs වලට අමතරව os එකත් ලොකු වෙනසක් කරනවා කියල. mobile os එක memory management/consumption වගේ ගොඩක් දේවල් අතින් desktop os වලට වඩා ඉදිරියෙන් තියෙන්නේ. ගෙදර අවුරුදු 2-3 පරණ netbook (1 GB ram) එක පාවිච්චි කරන්න බැරි තරම් . සමහර වෙලාවට විනාඩි 5ක් විතර යනවා browser එක වැඩකරන්න. තව antivirus වගේ දේවලුත් ඔකේ දුවන්වනේ.

    මම එක ලිපියක දැක්ක windows tablet startup වෙන්න ටිකක් වෙලා යනවා කියල

    uba ee parana netbook ekakata win 8.1 dala balapanko.. tikak withara speed win 7 walata wada.. mokada win 8 godak hodata optimize karapu OS ekak..

    eth methana speed ekata balapana pradanama de thamai aluth tablet wala thiyenne NAND flash solid state storage ekak.. eth pld netbook wala thiyenne regular hard drives..
    dannawane ithin hard drive ekane onama computer ekaka slowest ma device eka.. ithin ekata SSD ekak gahuwa kiyanne speed eka 30X withara wadiwenawa ;)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    uba ee parana netbook ekakata win 8.1 dala balapanko.. tikak withara speed win 7 walata wada.. mokada win 8 godak hodata optimize karapu OS ekak..

    eth methana speed ekata balapana pradanama de thamai aluth tablet wala thiyenne NAND flash solid state storage ekak.. eth pld netbook wala thiyenne regular hard drives..
    dannawane ithin hard drive ekane onama computer ekaka slowest ma device eka.. ithin ekata SSD ekak gahuwa kiyanne speed eka 30X withara wadiwenawa
    ;)

    Good explanation. Yes I too think that may be the primary reason. rep+
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මචන් dell venue 8 pro එක මොකද,reviews වල නම් පට්ට කියල තියෙනව.

    dell-venue-8-pro-3239_610x407.jpg
     
    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    මට පොඩි තාක්ෂණික ප්‍රස්නයක් තියෙනවා. අපි හිතමු මට ඉක්මනට weather forecast එක බලන්න ඕන කියල. එතකොට tablet or desktop computer (windows) කියන දෙකෙන් එකත් පාවිච්චි කරන්න පුළුවන්.

    tablet එක instant. ඉතා ඉක්මනට මට ඕන කරන දේ බලන් පුළුවන්.
    desktop computer එකේ ඔය ටික කරගන්න අඩුමගානේ විනාඩියක් විතර යනවා

    මේකට හේතුව කුමක්ද?
    windows tablet..... desktop වගේ slow ද?

    kalaguna depaethumenthuwata call ekak dunnoyh vinadi 5n wisthara danaganna puluwan ne ban :rofl::rofl::rofl::rofl::rofl::P