Android Lessons

nalinsen

Member
Nov 6, 2016
716
90
0
Android Development මුල ඉදලා පටන් ගන්න ඉන්නේ. ඒ සම්බන්ද සිංහල බ්ලොග් තියේද?

නැත්නම් මෙතන කමෙන්ට් කරන්න.


ස්තුතියි.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕව සිංහලෙන් ඉගෙනගන්න පටන් අරන් හරියන්නේ නෑ අමාරුවෙන් හරි ඉංගිරිස් වලින් පටන් ගන්න. නැතුව වැඩිය දුර යන්න වෙන්නෙ නෑ සිංහල එක්ක.
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    එල මචන්. මට පොඩි අවුල් වගයක් ආව installation එකේ. ඒක ගොඩ දාගන්න බලුවේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එල මචන්. මට පොඩි අවුල් වගයක් ආව installation එකේ. ඒක ගොඩ දාගන්න බලුවේ.
    මම android නං දුරට කරලා නෑ, ප්‍රශ්නේ හරියට දැම්මොත් දන්න කෙනෙක් උදව් කරයි :)
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මම android නං දුරට කරලා නෑ, ප්‍රශ්නේ හරියට දැම්මොත් දන්න කෙනෙක් උදව් කරයි :)

    එල මේ ත්‍රෙඩ් එක අයින් කරලා අලුත් එකක් දාන්නම්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ප්‍රශනෙ දාපන් බලන්න
    ඕක ඉන්ස්ටෝල් කරගන්න එක සිම්පල් කේස් එකක් තියෙන්නෙ