ඇන්ඩ්‍රොයිඩ් වලට මැල්වෙයාර් ප්‍රොටෙක්ෂන් වලට මොනාහරි හොද ඇප්ස් යූස් කරනවාද? සමහර විට සයිට් වලට යද්දි පොප්අප්ස් , trackers සයිට්ස් වලට ඔටෝ යන සින් එක්ක මැල්වෙයාර් එන එක ගැන රිස්ක් එකක් තියෙනවා. incognito කියල තේරුමක් නැ. සමහර සයිට් වල ඇඩ්බ්ලොකර් දාලා යූස් කරන්න බැ.
දන්න උන් පොඩ්ඩක් කියපං මොනාද හොද මෙතඩ්ස් කියල මේකට
දන්න උන් පොඩ්ඩක් කියපං මොනාද හොද මෙතඩ්ස් කියල මේකට
