Malware / Virus

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,667
    2,465
    113
    ටොරන්ට් , පෝන් සයිට්ස් වලට යද්දි ගොඩක් වෙලාවට ඇඩ්ස් එනවනේ , වෛරස්, මැල්වෙයා වගේ ඒව එන රිස්ක් එක වැඩියි. ට්‍රස්ටඩ් පෝන් සයිට් වලට විතරක් ම අපි යන්නේ නෑනේ. උබල Mac OS යූස් කරන මැල්වෙයා ,වෛරස් ඩිටෙක්ට් කරන ටූල්ස් මොනවද?

    Macbook Pro වලට හොද මොනවද. මොකද වලට රිස්ක් එක අඩුයි කියල කීවට එහෙම කියන්නත් බෑනේ. Malware Bytes මම යූස් කලා එක. ප්‍රිමියම් එක ගත්තනම් ගොඩ ඉතින්.

    වින්ඩෝස් යූස් කරන උන් ඒවත් දාපං ඒ අයට වැදගත් වෙන්න.

    (වැල බලන්න එපා කියල කියන්න එපා :P.)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    Opera වෙබ් බ්‍රවුසර් එක දා ගනින්.. ඒකේ ඔය ඔක්කොම පහසුකම් තියෙනවා..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    uba porn sites. , torrent walata yanawda?
    trusted nethi sites mama ehuwe

    Lagadi nam nehe. Eth karala thiyenawa. Mama inna rate oya dekama case 😅
    Torrent software nam godak issara dagena hitiya. Pixelmator da koheda thamai.
    Sekayak hithuna welawata Intego VirusBarrier Scanner kiyana eka dala full scan ekak karala ayeth uninstall karala thiyenawa. Monawath hambawela ne... Antivirus dagena inna eka waste system resource waste ekak kiyala mata hithenne.