සින්ගපුර්වේ IT Show එකක කරක් ගහනකොට මාරු බඩුවක් සෙට් උනා.. මේක පට්ට නිකන් පට්ට නෙමේ පට්ට පට පට .. හුරුබුහිට් නිසා වගේම ගානත් ගැටළුවක් නැති නිසා දැක්ක හැටියේ මාත් එකක් ගත්තා.. දෙනාටමත් කට්ටිය් දන්නවා ද දන්නේ නැ.. මේක දන්නේ දන්නේ නැති කට්ටිය.. සදහා...
කියන දෙයක් නැ පට්ට.. මොකක්ද මේ?
මේක තම Android Mini PC එක .. පින්තුර ටික බැලුවම තේරෙයි මොකක්ද කියලා...
HDMI කේබල් එකකින් Monitor එකට හරි TV එකට හරි කොනෙක්ට් කරගෙන Wireless keyboard + mouse එකක් ගහගත්තම වෙන මුකුත් ඕනේ නැ..
WIFI වලින් Internet කනේකෙට් වෙන්න පුළුවන්.. Google Chrome එක දා ගත්තට පස්සේ ෆුල් ෆන්....
මේක ebay එකේ තියෙනවා , වැඩි ගානක් නැ.. පුළුවන් නන ගන්න පට්ටම් බාන්ඩයක්.... සාක්කුවේ ගෙන යන්න පුළුවන් සැයිස් එකක් තමා තියෙන්නේ..
සිංහල නන වෙඩ නැ.. Root කරන්න තම විදියක හොයනවා...
මේ තියෙන්නේ ස්පෙක් එක... රන් වෙන්නේ ජෙලි බින්... Google Play Store එකත් වෙඩ .. එක නිසා කැමති ඕනේ කරන App එකක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ Android Phone එක Game Controller එකක් විදියට දාගෙන Game Play කරන්නත් පුළුවන්.
මේ තියෙන්නේ Original වෙබ් එක.. එකට ගිහින් වැඩි විස්තර බලන්න..
US $67.88

http://miniandroidpc.com/
Ebay Link : - http://www.ebay.com/itm/MK802-Mini-...D-Smart-TV-Box-3D-2-1-Air-Mouse-/280958458690

- Dual-core Allwinner A9 1.2~1.6GHz CPU processor
- On-board 8GB NAND flash memory
- Uses 1GB DDR3 high capacity RAM memory
- XBMC supported
- Dual WiFi antennas to connect to internet
- Advanced hardware and comprehensive processing ability
- Output full HD 1080P/2160P on TV via HDMI cable
- Full digital experiences including watch HD video, playing games and so on
- Supports USB wireless keyboard, mouse and remote control
- Memory cards to extend storage capacity
මේ තියෙන්නේ Original වෙබ් එක.. එකට ගිහින් වැඩි විස්තර බලන්න..
US $67.88

http://miniandroidpc.com/
Ebay Link : - http://www.ebay.com/itm/MK802-Mini-...D-Smart-TV-Box-3D-2-1-Air-Mouse-/280958458690
Last edited:
ඕනේ නන් ඕකම ගන්න වෙන ලින්ක් එකකින්... Fake වලට අහුවෙන්න එපා...... 