Android Mobile Phone

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    sony tipo eka hodai, dawas 3k withara battery thiyenawa, hebei scree eka nam podi 3", front cam ne, back camera flash ne.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    machan camera quality eka kohomada

    2agqiqu.jpg


    Tipo eke Test eka available na. Habai E eke pictures shape. Detail quality eka na...

    Source:GSMARENA/PhotoCompareTool
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Dialog ගත්ත මගෙ යාලුවෙක් ඉන්නව.අරගෙන අවුරුද්දයි.software අවුල් ගිහින් දැනට දෙපාරක්.එක පාරක් හදල දීල අනික් පාර මාරු කරල දීල.cover එකක් ගන්න බෑලු ඒ phone වලට.අනික උන් කියන තරම් processor එක නැහැලු.අපේ අයියල ගේම් ගහන්න ගිහින් වැඩේ මාට්ටු වෙලා උන් කීයක්ද මන්ද ආයෙ ගෙව්වලු ගත්ත ඔක්කොටම.


    http://www.gsmarena.com/samsung_galaxy_pocket_s5300-4612.php

    මේක පොඩ්ඩක් බලපන්.මන් ගාව duos එක තියනව.දැනට අවුරුද්දයි.තාම අවුලක් නම් නෑ
    http://www.slmpriceindex.com/show_phone.php?phone_id=231
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Etel i4 එකනම් මට සුපිරි , ගෙවන ගානේ හැටියට වැඩිත් එක්ක..ෆෝන් එක නෙට් ,උපරිම ස්පීඩ් තියෙනවා..android 4.3, කැම් එකනම් කොලිට් නැහැ.. , මම ඇප්‍ දාලා තියෙන්නේ බර ගානක් ඒත් කිසිම ස්ලෝව් වීමක් නැහැ.. හැබැයි තවම රූට් කරන්න ක්‍රමයක්නම් හම්බවුනේ නැහැ ..
    Rs 10000/=
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Etel i4 එකනම් මට සුපිරි , ගෙවන ගානේ හැටියට වැඩිත් එක්ක..ෆෝන් එක නෙට් ,උපරිම ස්පීඩ් තියෙනවා..android 4.3, කැම් එකනම් කොලිට් නැහැ.. , මම ඇප්‍ දාලා තියෙන්නේ බර ගානක් ඒත් කිසිම ස්ලෝව් වීමක් නැහැ.. හැබැයි තවම රූට් කරන්න ක්‍රමයක්නම් හම්බවුනේ නැහැ ..
    Rs 10000/=
    chinese neda oka?
    awulak nadda owa?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මටනම් අවුලක් නැහැ බං..මුලින්ම ගන්න හදද්දීනම් පොඩි චකිතයක් තිබුනා ඉටේල් පාවිච්චි කරලා නැති නිසා..,ඔය ඩයලොග් ෆෝන් එක හුවාවී එක ඉටෙල් මේ ඔක්කොම එක සමාන කොලිටියේ තියෙන්නේ මම දන්නා විදියට..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Android 4.2 (Jelly Bean)
    1GHz Cortex A5
    HSDPA 21Mbps
    2MP Rear Camera + VGA Front Camera
    ROM 512MB + RAM 256MB 3.5”
    HVGA LCD Touch panel Dual Sim + Dual Standby
    1500mAh Battery
    Bluetooth MP3 / MP4 FM WIFI + GPS G sensor Skype Video calling + 3G video calling

    වෙන බ්‍රෑන්ඩ් වල Android 4.2 (Jelly Bean) ඕ එස්" එක තියෙන ෆෝන් වල ගණන් බලපන් ටිකක්..
    http://www.etel.lk/etel-i4
     
    Last edited: