Android Mx Player එකට සිංහල භාෂාව එකතු කරමු :)

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Android Mx Player එකට සිංහල භාෂාව එකතු කරමු :)

    Android Mx Player (free) එක නොදන්න කෙනෙක් නැති තරම්නේ. මේ player එකට සිංහල භාෂාව එකතු කරන්න කැමති අය ඉන්නවනම් යට තියන ලින්ක් එකට ගිහිල්ලා පොඩි help එකක් දෙන්න. පරිවර්තනය කරන්න බැරි නම් නිවැරදිව කරපුවට vote එකක් විතරක් දෙන්න පුළුවන්. යන ගමන් මේ thread එකටත් bump එකක් දාගෙන යන්න. :)

    link : https://crowdin.com/project/mx-video-player



    https://crowdin.com/project/mx-video-player/si-LK