ඔව් ඒක හරි Lollipop 5, 5.0.1,5.0.2 මේ ඔක්කොම ඒවල ලෙඩ තියෙනවා ඒක නිසයි ගොඩක් phones slow වුනේ , මේක නිසයි Google එකෙන් Lollipop 5.1 release කරේ. ඒකේ memory එක ගොඩක් optimize. Android One phones වලදි ඒකේදි කිසිම ප්‍රශ්ණයක් නෑ. 600mb+ free තියෙනවා. මම sample screenshots වගයක් දාලා ඇති games ටිකක Android Thread එකේදි. ඕනම game එකක් වැඩ lag නැතුව. නමුත් applications/ browser tab 20+ වගේ open කරලා තියාගන්න බැරි වෙයි.
මේකේ තියෙන අඩුපාඩු තමයි
Screen protector එක හරි නෑ ,පිටින් අරගෙන එකක් දාගන්න වෙනවා
Low light වලදි camera එක ඒ තරම්ම හරි නෑ නමුත් light සාමාන්‍යය ගාණට තියෙනවා නම් ප්‍රශ්ණයක් නෑ.
Internal memory එක 4GB නමුත් Class 10 16GB memory card එකක් තියෙනවා ප්‍රශ්ණය විසදෙනවා නිකම්ම.
බැටරි එක මදි ටිකක් 1700mAh නමුත් Lollipop 5.1 එකේදි මේක ලොකු ප්‍රශ්ණයක් නෑ.
ඒ හැර මේ phone එක ගොඩක් හොදයි.
1080p වෙනකම් record කරන්න පුලුවන් back cam එකෙන්, Google එකෙන් update දෙන්නේ (nexus එක වගේම), 1GB ram budge phone එකක්, Quad Core 1.3GHz Processor (Cortex-A7 processor එකක් තියෙන්නේ, )එක, Mali 400MP2 Dual Core GPU එක ,Back Cam/front cam දෙකක් තියෙනවා 5mp/2.4mp කියලා
front cam එකෙන් 720p වෙනකම් record කරන්න පුලුවන්, sensors 5 ක් තියෙනවා (compass, light, Accelerometer, proximity,gyroscope), Stock android එක Samsung/HTC ළගේ වගේ third party UI එකක් නෑ, fast Update එනවා, 220ppi screen එක, multi touch තියෙනවා 10 ක්, Wi-Fi 802.11 b/g/n, hotspot support කරනවා ,hotspot තියෙන නිසා Wifi broadcast කරන්න පුලුවන්, 3G support කරනවා 21mbps වෙනකම්, Dual Sim, SD card support කරනවා, Auto focus/2592 х 1944 pixels වෙනකම් back cam එකෙන් pic ගන්න පුලුවන්, soft keys, loud speaker, 3.5 jack, FM radio, Bluetooth, GPS,USB.
මේ ඔක්කොම තියෙනවා නමුත් Prize එක 15,990 යි. ඉතින් ඒ ගාණට ගොඩක් ලාභයි.
screen protector ekak kiyak wenwada lankwe podak ekath kiyala denna koo

aaa ahha koheda oya inne ?



