Android One In Sri Lanka: First Impressions එන්න බලන්න

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ඔව් ඒක හරි Lollipop 5, 5.0.1,5.0.2 මේ ඔක්කොම ඒවල ලෙඩ තියෙනවා ඒක නිසයි ගොඩක් phones slow වුනේ , මේක නිසයි Google එකෙන් Lollipop 5.1 release කරේ. ඒකේ memory එක ගොඩක් optimize. Android One phones වලදි ඒකේදි කිසිම ප්‍රශ්ණයක් නෑ. 600mb+ free තියෙනවා. මම sample screenshots වගයක් දාලා ඇති games ටිකක Android Thread එකේදි. ඕනම game එකක් වැඩ lag නැතුව. නමුත් applications/ browser tab 20+ වගේ open කරලා තියාගන්න බැරි වෙයි.

    මේකේ තියෙන අඩුපාඩු තමයි
    Screen protector එක හරි නෑ ,පිටින් අරගෙන එකක් දාගන්න වෙනවා
    Low light වලදි camera එක ඒ තරම්ම හරි නෑ නමුත් light සාමාන්‍යය ගාණට තියෙනවා නම් ප්‍රශ්ණයක් නෑ.
    Internal memory එක 4GB නමුත් Class 10 16GB memory card එකක් තියෙනවා ප්‍රශ්ණය විසදෙනවා නිකම්ම.
    බැටරි එක මදි ටිකක් 1700mAh නමුත් Lollipop 5.1 එකේදි මේක ලොකු ප්‍රශ්ණයක් නෑ.

    ඒ හැර මේ phone එක ගොඩක් හොදයි.
    1080p වෙනකම් record කරන්න පුලුවන් back cam එකෙන්, Google එකෙන් update දෙන්නේ (nexus එක වගේම), 1GB ram budge phone එකක්, Quad Core 1.3GHz Processor (Cortex-A7 processor එකක් තියෙන්නේ, )එක, Mali 400MP2 Dual Core GP‍U එක ,Back Cam/front cam දෙකක් තියෙනවා 5mp/2.4mp කියලා
    front cam එකෙන් 720p වෙනකම් record කරන්න පුලුවන්, sensors 5 ක් තියෙනවා (compass, light, Accelerometer, proximity,gyroscope), Stock android එක Samsung/HTC ළගේ වගේ third party UI එකක් නෑ, fast Update එනවා, 220ppi screen එක, multi touch තියෙනවා 10 ක්, Wi-Fi 802.11 b/g/n, hotspot support කරනවා ,hotspot තියෙන නිසා Wifi broadcast කරන්න පුලුවන්, 3G support කරනවා 21mbps වෙනකම්, Dual Sim, SD card support කරනවා, Auto focus/2592 х 1944 pixels වෙනකම් back cam එකෙන් pic ගන්න පුලුවන්, soft keys, loud speaker, 3.5 jack, FM radio, Bluetooth, GPS,USB.
    මේ ඔක්කොම තියෙනවා නමුත් Prize එක 15,990 යි. ඉතින් ඒ ගාණට ගොඩක් ලාභයි.

    screen protector ekak kiyak wenwada lankwe podak ekath kiyala denna koo :sorry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔව් මචන් Slow නෑ KitKat වලදීත්. මම කිව්වේ ගොඩක් applications open කරන්න බැරි වෙයි.
    නමුත් Lollipop වලදි KitKat වලට සාපේක්ෂ ලෙස applications ගොඩක් open කරලා තියාගන්න පුලුවන්. මේකේ ඕනෙම game එකක් වැඩ. Modern Combat 5 හිටන් වැඩ. ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ, මේක මොන තරම් හොද Phone එකක්ද කියලා. 20 ට අඩුවෙන් නම් මේක, 25 ට අඩුවෙන් නම් Huawei Honor 3C එක තමයි.

    :yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Asphalt 8

    SCKbE2B.png

    7VNBi0L.png

    4nT3umh.png

    aPTvyUP.png

    QWtMT1T.png

    xAI3yoE.png
    ......

    මේක වැඩ High Settings දාලා, කිසිම lag එකක් නෑ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    video eke phone ekak pennuwe nehene. "One" kiyala patan ganna sentences tikak witharai kiwwe..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ehmada oya gorill glass da hodama kiyanne screen protection ekata
    mama net eka dakka
    ewage protection ekak denwada screen protectior ekakinuth
    danne na wadiya machan owa gana ekaii ahanne :(

    gorill glass තමයි හොදම screen protector එක market එකේදි නමුත් ඒක වුනත් ගොඩක් උසම ඉදලා වැටුනොත් , පැත්තට වැටුනොත් කැඩෙන්න පුලුවන්. මේකට හොදම විසදුම තමයි මම කිව්ව විදියේ screen protector එකක් දාලා, rubber phone case එකක් වටේට දාන එක එතකොට කොච්චර වැටුනත් කැඩෙන්නේ නෑ.


    video eke phone ekak pennuwe nehene. "One" kiyala patan ganna sentences tikak witharai kiwwe..

    http://www.android.com/one/
    South Asia වලට Android One project එකෙන් Phone 3 ක් release කරලා තියෙනවා.

    Micromax Canvas A1
    Karbonn Sparkle V
    Spice Dream UNO

    මේ තුනම එකයි. :)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක නං බොහොම හොද වෙය් කියලා හිතන්නව..

    සම්සුන්ග් වලින් android ගැන මනපු උදවියට පිස්සු හදෙය් ඔකේ නිකන් ඔරිගීනල් android යුස් කරාම
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක නං බොහොම හොද වෙය් කියලා හිතන්නව..

    සම්සුන්ග් වලින් android ගැන මනපු උදවියට පිස්සු හදෙය් ඔකේ නිකන් ඔරිගීනල් android යුස් කරාම

    :yes: :yes: :yes:
    stock android තමයි හොදම කවුරු මොනවා කිව්වත්.
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මේක නං බොහොම හොද වෙය් කියලා හිතන්නව..

    සම්සුන්ග් වලින් android ගැන මනපු උදවියට පිස්සු හදෙය් ඔකේ නිකන් ඔරිගීනල් android යුස් කරාම
    ou eka athha :yes:
    :yes: :yes: :yes:

    stock android තමයි හොදම කවුරු මොනවා කිව්වත්.
    :cool:
    aniwa machan 5.1 fast.. mama dagena inne nexus 5 ekata 5.1
    5.0.1 welata wada niyamaeta smooth..:):)

    :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පිස්සුද මචෝ මේකනම් ගන්න එපා. වෙන හොඳ චයිනීස් එකක් ගනින්
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Cheap look ekane mchanla.lumia 535.1080 recording arunama meke eta wada maha loku watinakamakna ekata wada.app gap eka poddak tiyenawa.eth 4n 1k use karanna puluwan wenna epai.godak un cl ekak ganna giyamath duk widinawa.samahara unge cl eka cut wela cl eka gaddi.ane manda.eka ekkenage wada anuwa thmai