Android One In Sri Lanka: First Impressions එන්න බලන්න

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Android One In Sri Lanka: First Impressions එන්න බලන්න

    Android One’s been something we’ve been looking forward to. And finally, it’s here: the Micromax Canvas A1, for Rs 15,990 from Micromax

    quad-core 1.3 Ghz MediaTek processor and 1 GB of RAM

    http://www.cnet.com/news/android-one-set-to-roll-out-to-sri-lanka-bangladesh-nepal/

    Android One set to roll out to Sri Lanka, Bangladesh, Nepal

    he specification of all android one smartphones remains same as decided by Google and also Google made it clear that they will be handling the software upgrade and that these devices will receive all android updates till two years.

    Android One devices in India start receiving Lollipop update in weekly phased roll-out

    Karbonn Sparkle V/Micromax Canvas A1/Spice Dream UNO

    4.5” FWVGA display
    Cortex A7 1.3 GHz Quad-Core processor
    1GB RAM
    4GB storage (expandable up to 32GB)
    2x micro SIM
    Front and rear facing cameras (2MP and 5MP)
    Rechargeable lithium-ion, 1700mAh
    Android™ 4.4, KitKat® (and gets the new version soon after it’s released)

    කට්ටිය අදහස් දක්කවන්න.මේ mobile ගත්හ අය ඉන්නවද අවුල්ද ? හොදයිද ?
    අදහසක් දක්වන්න බලන්න
    Rs 15,990 වෙන්නේ

    https://www.mystore.lk/phones-table...as-a1-with-android-one?sort=p.price&order=ASC

    Radioactive යාළුවා මට මේ ගැන මුලින්ම කිවුවේ ඔයාලගේ idea එක මොකද්ද?
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    huawei hoda nadda :yes: micromax indian neda:angry:

    ou eka athha
    but me mobile 3na withrai oya android one support karanne me area eke

    Karbonn Sparkle V/Micromax Canvas A1/Spice Dream UNO

    :yes: ekai nath nam samahara micromax ewa cha...me mobile 3nma features same compnay withrai wens wenne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Phone එක හොදයි වරදක් නෑ. ඕකේ තියෙන එකම අඩුපාඩුව තමයි glass එක gorilla නෙවෙයි ඉතින් හීරෙන්න පුලුවන්, ඒකට හොදම වැඩේ තමයි කඩෙන් වෙනමම screen protector එකක් අරගෙන අලවන එක. communication වල ඒවා කරනවා.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේවා ඉතින් ස්මාට්ෆොන්ස් නේ...මට නම් හිතෙන්නේ මීට වඩා හොඳයි කියල ලුමියා 435/535 වගේ එකක් ගන්න එක...මොකද ඒවත් ස්මාට්ෆොන්ස් අනික ඉස්සරහට එන්න තියෙන Windows 10 එකත් එක්ක ලොකු වෙනසක් වෙන්න පුළුවන්...Microsoft එකේ අදහස unified OS එකක් හදන එකනේ...එතකොට Windows 10 for Mobile කියල නෙමෙයිනේ එන්නේ..නිකන්ම Windows 10..ඒ කියන්නේ උන්ගේ අදහස කොහොමහරි desktop/laptop experience එකක් මේකෙන් දෙන එකනේ...අනේ මන්ද..මගේ අදහස තමයි කිව්වේ...
     
    ලුමියා 535 එකේ කැමරාව 480p recording තියෙන්නේ. :no:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Niyama Phone eka machan, Hoda market ekak thiyanawa, elakiriye one un innawa nam PM ekak dapan 14100/- man denawa, with company warranty :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1GB RAM ekka android kiyanne epa wenawa. Aduwata Windows phone ekak baluwa nam meeta hondai.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Niyama Phone eka machan, Hoda market ekak thiyanawa, elakiriye one un innawa nam PM ekak dapan 14100/- man denawa, with company warranty :)

    උබ කොහොමද මේක 14,100 ට දෙන්නේ? ලංකාවට එන්නේ 15,990 ට නේ.
    Micromax SL එකෙනුත් දෙන්නේ 15,990 ට.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lollipop 5.1 වලදි ඇති. KitKat වලදි තමයි ටිකක් මදි වෙන්නේ.
    Lollipop 5.0 3GB RAM thiyana note 3 eketh slow. 5.1 walata kiyana widiyata fast unoth hondai.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උබ කොහොමද මේක 14,100 ට දෙන්නේ? ලංකාවට එන්නේ 15,990 ට නේ.
    Micromax SL එකෙනුත් දෙන්නේ 15,990 ට.

    ubata a pandithakam walin wadak nane :frown: :P mama ne denne. Original Metropolitan warranty ekka tamai denne :):)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Lollipop 5.1 වලදි ඇති. KitKat වලදි තමයි ටිකක් මදි වෙන්නේ.

    ehemath kiyanna ba ban, mokada Kitkat Lolipop awata a phone eke hardware ekka compatible wenna tamai os eka devlop karanne, uba kiyan taramma slow wenne na :)
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Lollipop 5.0 3GB RAM thiyana note 3 eketh slow. 5.1 walata kiyana widiyata fast unoth hondai.

    :eek: oo ehnam kiyanne me android one me mobile walata 2 yers update denwa kiyala google la ai ee?

    Niyama Phone eka machan, Hoda market ekak thiyanawa, elakiriye one un innawa nam PM ekak dapan 14100/- man denawa, with company warranty :)

    :yes: aaa ahha koheda oya inne ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Lollipop 5.0 3GB RAM thiyana note 3 eketh slow. 5.1 walata kiyana widiyata fast unoth hondai.

    ඔව් ඒක හරි Lollipop 5, 5.0.1,5.0.2 මේ ඔක්කොම ඒවල ලෙඩ තියෙනවා ඒක නිසයි ගොඩක් phones slow වුනේ , මේක නිසයි Google එකෙන් Lollipop 5.1 release කරේ. ඒකේ memory එක ගොඩක් optimize. Android One phones වලදි ඒකේදි කිසිම ප්‍රශ්ණයක් නෑ. 600mb+ free තියෙනවා. මම sample screenshots වගයක් දාලා ඇති games ටිකක Android Thread එකේදි. ඕනම game එකක් වැඩ lag නැතුව. නමුත් applications/ browser tab 20+ වගේ open කරලා තියාගන්න බැරි වෙයි.

    මේකේ තියෙන අඩුපාඩු තමයි
    Screen protector එක හරි නෑ ,පිටින් අරගෙන එකක් දාගන්න වෙනවා
    Low light වලදි camera එක ඒ තරම්ම හරි නෑ නමුත් light සාමාන්‍යය ගාණට තියෙනවා නම් ප්‍රශ්ණයක් නෑ.
    Internal memory එක 4GB නමුත් Class 10 16GB memory card එකක් තියෙනවා ප්‍රශ්ණය විසදෙනවා නිකම්ම.
    බැටරි එක මදි ටිකක් 1700mAh නමුත් Lollipop 5.1 එකේදි මේක ලොකු ප්‍රශ්ණයක් නෑ.

    ඒ හැර මේ phone එක ගොඩක් හොදයි.
    1080p වෙනකම් record කරන්න පුලුවන් back cam එකෙන්, Google එකෙන් update දෙන්නේ (nexus එක වගේම), 1GB ram budge phone එකක්, Quad Core 1.3GHz Processor (Cortex-A7 processor එකක් තියෙන්නේ, )එක, Mali 400MP2 Dual Core GP‍U එක ,Back Cam/front cam දෙකක් තියෙනවා 5mp/2.4mp කියලා
    front cam එකෙන් 720p වෙනකම් record කරන්න පුලුවන්, sensors 5 ක් තියෙනවා (compass, light, Accelerometer, proximity,gyroscope), Stock android එක Samsung/HTC ළගේ වගේ third party UI එකක් නෑ, fast Update එනවා, 220ppi screen එක, multi touch තියෙනවා 10 ක්, Wi-Fi 802.11 b/g/n, hotspot support කරනවා ,hotspot තියෙන නිසා Wifi broadcast කරන්න පුලුවන්, 3G support කරනවා 21mbps වෙනකම්, Dual Sim, SD card support කරනවා, Auto focus/2592 х 1944 pixels වෙනකම් back cam එකෙන් pic ගන්න පුලුවන්, soft keys, loud speaker, 3.5 jack, FM radio, Bluetooth, GPS,USB.
    මේ ඔක්කොම තියෙනවා නමුත් Prize එක 15,990 යි. ඉතින් ඒ ගාණට ගොඩක් ලාභයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ehemath kiyanna ba ban, mokada Kitkat Lolipop awata a phone eke hardware ekka compatible wenna tamai os eka devlop karanne, uba kiyan taramma slow wenne na :)

    ඔව් මචන් Slow නෑ KitKat වලදීත්. මම කිව්වේ ගොඩක් applications open කරන්න බැරි වෙයි.
    නමුත් Lollipop වලදි KitKat වලට සාපේක්ෂ ලෙස applications ගොඩක් open කරලා තියාගන්න පුලුවන්. මේකේ ඕනෙම game එකක් වැඩ. Modern Combat 5 හිටන් වැඩ. ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ, මේක මොන තරම් හොද Phone එකක්ද කියලා. 20 ට අඩුවෙන් නම් මේක, 25 ට අඩුවෙන් නම් Huawei Honor 3C එක තමයි.