Android Or IOS Which One Is The Best?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,236
    15,785
    113
    වඩා හොඳ Android ද iPhone ද?



    Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ.

    ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ්ද අයි ෆෝන් ද CNN වෙබ් අඩවිය මඟින් සොයා බලා තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පහතින් දැක්වෙනවා. ඉතින් මේ තොරතුරු අනුව ඔබට සිතා බලන්න වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ෆෝන් ද කියලා.




    ඊමේල් කටයුතු සිදුකිරීම



    Check-Email.png




    දුරකථනය Unlock කිරීම


    Check-Time.png




    දුරකථන නාමාවලිය


    Contact.png




    FlashLight එක භාවිත කිරීම


    Flash-Light.png




    සිතියම් හා දුර මැනීම


    Get-Direction.png




    වේලාව බලාගැනීම


    Lock.png




    දුරකථන ඇමතුම් ලබාගැනීම


    Make-a-Call.png




    සංගීත වාදනය


    Music.png




    Notification දැනගැනීම


    Notification.png




    Search කිරීම


    Search.png




    දුරකථනය නිහඬ කිරීම (Silent)


    Set-Vibrate.png



    ඡායාරූප ගැනීම


    Take-a-Photo.png




    දුරකථනය ඇමතීම


    Talk-to-Phone.png




    අකුරු ටයිප් කිරීම



    Type.png




    ඇප්ස් භාවිතය


    Use-Apps.png





    source (techguru.lk)via CNN
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකනම් තවත් වලියක ආරම්බයක්..... ආයේ දෙකක් නෑ... කිරියේ ඕක ගැන කතා කලොත් වලියක්...
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මේකනම් තවත් වලියක ආරම්බයක්..... ආයේ දෙකක් නෑ... කිරියේ ඕක ගැන කතා කලොත් වලියක්...

    mama use kerenne nexus 5..

    eth apple phone ekak athata gattama podi gatiyak tiyanawa nexus 5 ekata wada...

    eth 5s ekata wada mage 4n eka powerful & smooth...

    mata terenne na habai wenasa mokakda kiyala apple ekata hithayana..:yes::yes:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ඊමේල් කටයුතු සිදුකිරීම
    meka baila.. google drive wage use karala file share karnakota iOS laginwath thiyanna be. :dull::dull:

    Check-Email.png




    FlashLight එක භාවිත කිරීම
    Samsung godak phones wala default widget ekak enawa flash light ekata

    Flash-Light.png




    වේලාව බලාගැනීම

    mokadda bola me harupe.. :rofl::rofl: iphone eke welawak nene photo eke:P
    Lock.png




    :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: ඇන්ඩ්‍රොයිඩ් 5.0 ලොලිපොප් ඇවිත් තියෙද්දි මොක එක්ක කම්පෙයා කරලද බං උඹ මේක දැම්මෙ? ෆ්ලෑශ් ලයිට් එක එක පාරක් ටැප් කරල ඔන් කරන්න පුළුවන් නොටිෆිකේශන් ඒරියා එකෙන්. පරණ ඕ එස් වැඩක් නෑ. දෙකේම අළුත්ම ඕ එස් කම්පෙයා කරපන්.