pc එකේ dual boot දාල run කරන්න පුලුවන් android os මොනාද තියෙන්නෙ හොඳ? android games support කරන්න ඕනෙ. key mapping එක්ක.
bluestacks newei bn. mata one os eka.mama eeye pereda bluestacks dala baluwa
issara wage newe dan fast
ow man kiwwe ekath fast danbluestacks newei bn. mata one os eka.
දාන එක recommand කරන්නෑ.pc එකේ dual boot දාල run කරන්න පුලුවන් android os මොනාද තියෙන්නෙ හොඳ? android games support කරන්න ඕනෙ. key mapping එක්ක.
Android x86 support කරනවදbluestacks newei bn. mata one os eka.
ඔව්Android x86 support කරනවද
------ Post added on May 30, 2022 at 11:39 AMAndroid x86 support කරනවද
grub erorr එක එනවා ගොඩ වෙලාවට virtual box try කරන්නpc එකේ dual boot දාල run කරන්න පුලුවන් android os මොනාද තියෙන්නෙ හොඳ? android games support කරන්න ඕනෙ. key mapping එක්ක.