android වල app එකක් download කරනකොට need to access කියල permission එකක් ඉල්ලනවනේ. එකෙන් වෙන්නේ මොකක්ද කියල දන්නා කෙනෙක් පැහැදිලි කරනවද..
need to access
phone
sms
identity
photos/media/files
කියල කියන්නේ හදපු උන්ට අපේ photos media files contacts access කරලා බලන්න පුළුවන් කියන එකද ??

දන්නා කෙනෙක් විස්තර කරනවද මේ සීන් එක

Last edited:
& they do.