Android permission problem?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    permissions_lead_image-100355788-primary.idge.jpg

    android වල app එකක් download කරනකොට need to access කියල permission එකක් ඉල්ලනවනේ. එකෙන් වෙන්නේ මොකක්ද කියල දන්නා කෙනෙක් පැහැදිලි කරනවද..

    need to access
    phone
    sms
    identity
    photos/media/files

    කියල කියන්නේ හදපු උන්ට අපේ photos media files contacts access කරලා බලන්න පුළුවන් කියන එකද ??:baffled:

    දන්නා කෙනෙක් විස්තර කරනවද මේ සීන් එක :nerd:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒ ඇප් එක ඒ ඒ permissions use කරනවා කියලා කියන්නේ.
    btw android 6 වල ඉදන් ඔහොම පෙන්නනේ නැ. run time permissions තියෙන්නේ.

    eg : facebook එකේ ෆොටෝ එකක් upload කරන්න යනකොට උබේ තියෙනේ ඔක්කොම ෆොටෝස් පෙන්නන ඕනේ නේ. එතකොට ඔය ෆොටෝස් මිඩියා පර්මිසන් එක ඕන වෙනවා.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    permissions_lead_image-100355788-primary.idge.jpg

    android වල app එකක් download කරනකොට need to access කියල permission එකක් ඉල්ලනවනේ. එකෙන් වෙන්නේ මොකක්ද කියල දන්නා කෙනෙක් පැහැදිලි කරනවද..

    need to access
    phone
    sms
    identity
    photos/media/files

    කියල කියන්නේ හදපු උන්ට අපේ photos media files contacts access කරලා බලන්න පුළුවන් කියන එකද ??:baffled:

    දන්නා කෙනෙක් විස්තර කරනවද මේ සීන් එක :nerd:

    හදපු උන්ට අපේ photos media files contacts access කරලා බලන්න පුළුවන් කියන එකද ??:baffled:

    ඔව්. ඇප් එකෙන් අනිත් ඉන්ටර්නල් ඇප් ඇක්සස් කරන්න පුළුවන් අපි මේ ඇප් එක ඉන්ස්ටෝල් කලොත්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හදපු උන්ට අපේ photos media files contacts access කරලා බලන්න පුළුවන් කියන එකද ??:baffled:

    ඔව්. ඇප් එකෙන් අනිත් ඉන්ටර්නල් ඇප් ඇක්සස් කරන්න පුළුවන් අපි මේ ඇප් එක ඉන්ස්ටෝල් කලොත්.
    Technically yes :yes: & they do.

    but lot of permissions need to app working correctly. for example app need to access your camera for take photo, need to access SD card for load photo, need to view SMS for 2 step verification active. just like that.

    therefore you need to read carefully above permissions before install. they know where you like, what you poo

    Always stick to famous apps, don't install less famous apps. never install apps out side play store.