Android Phn රහස්

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ඔන්න ඉතින් එලකිරියෙ ඉන්න එලකිරි යාලුවන්ට Android Phn ගැන පොඩි ලිපියක් දාන්න යන්නෙ. මම android ගැන ගොඩක් දන්නෙ නම් නැහැ.. නෙට් එකේ රවුමක් ගහනකොට හම්බවෙච්ච ලිපියක් සිංහලෙන් දානව.
    මම කියන්න යන්නෙ Android Phn වල තියන සැඟවුනු තොරතුරු ලබාගන්න පුලුවන් කේත ටිකක්. අපි සාමාන්‍ය phn වල කේත නම් දන්නවනෙ. බලමු Android Phn වල තියන කේත ටිකක්.

    සැලකිය යුතුයි: මේකෙ තියන සමහර කේත වලින් ඔබේ දුරකතනයේ තිබෙන සමහර දත්ත විනාශ වීමට ඉඩ තිබේ...

    දුරකතනයේ තොරතුරු දැන ගැනීමට,
    *#*#4636#*#*
    මේකෙන් phn එකේ සාමාන්‍ය තොරතුරු, බැටරිය ගැන, බැටරියේ පාවිච්චිය හා usage information බලාගන්න පුලුවන්..

    phn එක reset කරගන්න
    *#*#7780#*#*
    මේ කේතයෙන් phn එක factory reset කරගන්න පුලුවන්. මේ code එක ගැහුව ගමන් නැවත අහනව phn එක reset කරන්න ඕනද කියල

    Factory Format Code එක
    *2767*3855#
    මේක කලින් code එකට වඩා සැර වැඩියි. කලින් එකේදි internal memory එකේ තියන data නැති වෙන්නෙ නැහැ. හැබැයි මේ code එකෙන් internal memory එකත් format වෙනව..ඉතින් පරෙස්සමෙන්

    Android Phn එකේ camera ගැන දැනගන්න
    *#*#34971539#*#*
    මේ code එකෙන් camerawa ගැන ගොඩක් තොරතුරු ගන්න පුලුවන්. camera එකේ firmware එක update කරගන්නත් පුලුවන්ලු...:P
    කිසිම වෙලාවක ඒකෙ තියන පලවෙනි option එක එහෙම නැත්නම් Update camera firmware in image කියන එක තෝරන්න එපා. ඒක තේරුවොත් camera එකට බඩු වෙයි හොදේ

    phn එකේ තියන data backup කරගන්න
    *#*#273283*255*663282*#*#*
    මේ code එක පාවිච්චි කරල phn එකේ තියන තොරතුරු ටික back up කරගන්න පුලුවන්

    phn එකේ WLAN, GPS, Bluetooth ටෙස්ට් කරගන්න
    *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#*
    මේක නම් ගොඩක් වටිනව. මේකෙන් පුලුවන් ඵ්න් එකේ WLAN එකයි GPS එකයි Bluetooth එකයි හරියට වැඩකරනවද කියල ටෙස්ට් කරගන්න

    තව තියනව..බලන්නකො පහල තියන ඒවයින් දැනගන්න පුලුවන් මොනවගේ තොරතුරුද කියල...

    *#*#232338#*#* – Shows Wi-Fi MAC address.

    *#*#1472365#*#* – GPS test.

    *#*#1575#*#* – Another GPS test.

    *#*#232331#*#* – Bluetooth test.

    *#*#232337#*# – Shows Bluetooth device address.


    *#*#0283#*#* – Packet Loopback

    *#*#0*#*#* – LCD test

    *#*#0673#*#* OR *#*#0289#*#* – Melody test

    *#*#0842#*#* – Device test (Vibration test and BackLight test)

    *#*#2663#*#* – Touch screen version

    *#*#2664#*#* – Touch screen test

    *#*#0588#*#* – Proximity sensor test

    *#*#3264#*#* – RAM version






    www.iwindroid.com එකේ තිබ්බ ලිපියක් translate කලා...



    වැඩේ හොඳනම් ඉතින් REP දීලම යන්න හොඳේ....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    Factory Format Code එක
    *2767*3855#
    මේක කලින් code එකට වඩා සැර වැඩියි. කලින් එකේදි internal memory එකේ තියන data නැති වෙන්නෙ නැහැ. හැබැයි මේ code එකෙන් internal memory එකත් format වෙනව..ඉතින් පරෙස්සමෙන්

    මචන් මේ ගන තව පෑහදිලි කරපන්කො