android phone එකක් ගෙදර අයට

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ගෙදර අම්මට තාත්තට යූස් කරන්න ෆෝන් එකක් අරන් දෙන්න ඕන. දැනට තියෙන්නේ samsung midrange එකක්. whatsapp වගේ එහෙම ස්ටක් වෙනවා. ටිකක් කරදරයි.( iphone වගේ එකක් අරන් දෙන්නත් හිතුනා)

    ලංකාවෙන් ගන්න හො මෙහෙන් අරන් යවන එකත් ලේසි (ගාන නම් අඩුවක් නැ). අඩුම අවුරුදු කිපයක් වගේ යූස් කරන්න මොන වගේ එකකට යන එක හොදද? pixel පරන මොඩ්ල් එකක් වගෙත් ෂේප්ද? එහෙමනම් මොකද්ද හොද මොඩ්ල් එක ?
     
    • Like
    Reactions: Nidarshana_k

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    සේෆ්ටි ගැන හිතුවම අයිෆෝන් තමයි හොඳම, ඩියුරබිලිටි හොඳයි, එකේ මිනි වර්ෂන් එකක් ගන්න, පරණ මොඩල් එකක් වුනාට අවුලක් නැහැ නේ වයසක අයට. ප්‍රමාණයත් අනවශ්‍ය ලෙස විශාල නැහැ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    iphone parana ewa aran deela power bank ekkuth denna wei, owage paya 3k wtr ne tynne. charge wenneth patta slow. therumakma na

    hoda 5000mah tyna samsung A series ekak aran dunna nan iwarai. A 5/3 series eka hodai. budget kohomda?

    anika wayasaka ayata podi screen therumak na ne.

    other recommnds:
    nokia moto G series ehm stock android, honor ekth hodai. redmi ehm nan ad play weddi epa wei. xiomi ad na mn htnne. hoda cover case ekak dunnama wade hari gdk durata.
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    stock android thiyena nokia or motorola ekak aran denna. loku wada karanne nathnam iphone or pixel yanna one na kiyalai hithanne.
    Thank you machan. idea ekak thiyeida hoda nokia or moto model ekak?
    සේෆ්ටි ගැන හිතුවම අයිෆෝන් තමයි හොඳම, ඩියුරබිලිටි හොඳයි, එකේ මිනි වර්ෂන් එකක් ගන්න, පරණ මොඩල් එකක් වුනාට අවුලක් නැහැ නේ වයසක අයට. ප්‍රමාණයත් අනවශ්‍ය ලෙස විශාල නැහැ.
    thanks machan
    samsung A series aran denna. awurudu 5k da koheda software update thiyenawa
    thanks machan. model ekak idea ekak thieyida?
    Iphone hondai kiyala mata hithenne. Latest models newei. 8 or 8 walin uda model ekak wage.
    thank you
    iphone parana ewa aran deela power bank ekkuth denna wei, owage paya 3k wtr ne tynne. charge wenneth patta slow. therumakma na

    hoda 5000mah tyna samsung A series ekak aran dunna nan iwarai. A 5/3 series eka hodai. budget kohomda?

    anika wayasaka ayata podi screen therumak na ne.

    other recommnds:
    nokia moto G series ehm stock android, honor ekth hodai. redmi ehm nan ad play weddi epa wei. xiomi ad na mn htnne. hoda cover case ekak dunnama wade hari gdk durata.
    thank you machan
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ගෙදර අම්මට තාත්තට යූස් කරන්න ෆෝන් එකක් අරන් දෙන්න ඕන. දැනට තියෙන්නේ samsung midrange එකක්. whatsapp වගේ එහෙම ස්ටක් වෙනවා. ටිකක් කරදරයි.( iphone වගේ එකක් අරන් දෙන්නත් හිතුනා)

    ලංකාවෙන් ගන්න හො මෙහෙන් අරන් යවන එකත් ලේසි (ගාන නම් අඩුවක් නැ). අඩුම අවුරුදු කිපයක් වගේ යූස් කරන්න මොන වගේ එකකට යන එක හොදද? pixel පරන මොඩ්ල් එකක් වගෙත් ෂේප්ද? එහෙමනම් මොකද්ද හොද මොඩ්ල් එක ?
    කොහෙද් ඉන්නේ. Pixel 5a කියන දැරහැව එහෙම ගන්න එපා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    Thank you machan. idea ekak thiyeida hoda nokia or moto model ekak?

    thanks machan

    thanks machan. model ekak idea ekak thieyida?

    thank you

    thank you machan
    budget kohomada. a15,a25,a34,a35,a54,a55 me set eka hondai.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    iPhone පරණ ලබ්බවල් නම් ගන්න එපා බන් බැටරි මාරු කරලා ඉවරයක් නැති වෙයි
    බැටිරි එක හොඳ උනත් Chrage කරලා ඉවරයක් නැහැ ඔය මගුල් ඩේලි Chrage කරන්න වෙනවා