Android Phone එකෙන් computer එකට password එක නැතුව රිංගමු

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Android Phone එකෙන් computer එකට password එක නැතුව රිංගමු

    කට්ටියම දන්නවනේ දැන් kon boot කියන්නේ මොකක්ක්ද කියල :D

    දන්නේ නැති කට්ටියට දැනගන්න පොඩ්ඩක් ලියන්නම් kon boot කියන්නේ soft 1ක් ඕක use කරලා අපිට මුරපදය නැතිව windows පරිගණකයකට ඇතුලු වෙන්න පුළුවන් මුරපදයක් දාල තිබ්බත් :yes: වෙන්න reset වීමක් නෙවෙයි bypass වීමක් :cool: ඉතින් අපට ඕන වැඩේ කරගෙන අයින් වෙන්න පුලුවන් මොනවත් උනේ නෑ වගේ අයේ computer එක restart කරලා normal විදිහට ගියහම ඉතින් ආයේ අර password එකමයි :yes:

    ඕකට ඉතින් Flash Drive එකක් නැත්නම් CD එකක් ඕනෙනෙ වැඩේ කරගන්න ;) අනික අපි යන යන තැන් වල ඕව උස්සන් යන්නෙත් නෑ නෙ :dull: එත් මොන මගුලක ගියත් phone එකනම් ගෙනියන්න අමතක වෙන්නෙ නෑ නේද :lol: මේ තියෙන්නෙ phone එකෙන් කරගන්න විදිහයි :yes:

    හැබැයි phone එක Android සහ root කරලා තියෙන්න ඕනෙ
    :yes:

    මොනව හරි problems තියනවනම් දාපල්ල :)

    මේකත් ඔබාගෙනම යන්න :D නමද සදහන් කරන්න :lol:

    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Windows මාමිලාට රිදෙයි ද දන්නෙ නෑ :sorry: කමක් නෑ බලාගෙන rep එකක් දීල යන්න :yes:
     
    • Like
    Reactions: IDG

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ela
    flash drive eken karana hatith dapan

    ඒක දාන්න දෙයක් නෑ මචන් ඔය කොන් බූට් එක බාගෙන නිකන්ම drive එක තෝරලා write කරහන් එච්චරයි අනිත් step ටික same
    :)
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Maru machan digatama Tutorials dapan. watinwa watinawa :cool: Rep++

    (You must spread some Reputation around before giving it to 1118lakmalkumara again.) :( :(
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ela ... TFS

    rep belu :shocked:
    11.gif

    Maru machan digatama Tutorials dapan. watinwa watinawa :cool: Rep++

    (You must spread some Reputation around before giving it to 1118lakmalkumara again.) :( :(
    :love::love:
    11.gif
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    elz rep + .uben godak thiyenawa bn ahaganna.man android wadiya use karala na.playstore wala thiyena games ,pay karanna oni ewa onenenam torrent walina daganna puluwan neda.ekata memeory card ekak onimada.(apk files kiyala tibbe)..phone memory yen baida.m root karala nam na phone eka.risk ekak thiyenawada api windows wala cracked games gahanwa wage play karana eka.net yaddai app ekakth ekka connect unoth awul yanawada"?:oo:mula idan puluwnanm pahadila karahan
     
    memory card ekakma one nae ban ube phone memory eka thiayanawanam :yes: ow tikak thiyanawa mokada mx player eka math dala thibba hebei internet connect wela thiyeddi giyoth aye mx player ekata yannama bae mata reinstall karanakan eka version eka nethiwa wena ekak, hebei hema app ekama ehama nae , games nam online beruwa athi machan mama try karala nae games,, apita permission dena ekath hadanna puluwan wena wenama app walata eka thawa issarahata thread ekak dannam :yes: