Android Phone එකෙන් computer එකට password එක නැතුව රිංගමු
කට්ටියම දන්නවනේ දැන් kon boot කියන්නේ මොකක්ක්ද කියල
දන්නේ නැති කට්ටියට දැනගන්න පොඩ්ඩක් ලියන්නම් kon boot කියන්නේ soft 1ක් ඕක use කරලා අපිට මුරපදය නැතිව windows පරිගණකයකට ඇතුලු වෙන්න පුළුවන් මුරපදයක් දාල තිබ්බත්
වෙන්න reset වීමක් නෙවෙයි bypass වීමක්
ඉතින් අපට ඕන වැඩේ කරගෙන අයින් වෙන්න පුලුවන් මොනවත් උනේ නෑ වගේ අයේ computer එක restart කරලා normal විදිහට ගියහම ඉතින් ආයේ අර password එකමයි 
ඕකට ඉතින් Flash Drive එකක් නැත්නම් CD එකක් ඕනෙනෙ වැඩේ කරගන්න
අනික අපි යන යන තැන් වල ඕව උස්සන් යන්නෙත් නෑ නෙ
එත් මොන මගුලක ගියත් phone එකනම් ගෙනියන්න අමතක වෙන්නෙ නෑ නේද
මේ තියෙන්නෙ phone එකෙන් කරගන්න විදිහයි 
හැබැයි phone එක Android සහ root කරලා තියෙන්න ඕනෙ

මොනව හරි problems තියනවනම් දාපල්ල
මේකත් ඔබාගෙනම යන්න
නමද සදහන් කරන්න 

Last edited:
කමක් නෑ බලාගෙන rep එකක් දීල යන්න 

anith platform walinuth karanna widiyak hoyamu