Android Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?
ඔයාගේ android phone එක නැති උනොත් මොකද කරන්නේ..? හූල්ල හූල්ල අඩ අඩා මේකේ thread දාන් නැතිව හොයාගන්න පුළුවන් ක්රමයක් ගැනයි මන් කියන්න යන්නේ.. මේක Android වලට විතරයි තියෙන්න.. App එකේ නම..
Cerberus anti theft
හැබැයි මේක free app එකක් නම් නෙවෙයි.. Free ඒවත් තියනවා එත් මන් use කරපු හොදම anti theft app එක මේක.. මේක ගැන කලින් නුලක් තිබ්බ එකට මෙතනින් යන්න.. විස්තර කියල තියන නිසා මන් ජින්ගි බිරිස් වැල් වටාරම් නැතිව කෙලින්ම කියන්නම්..
ඔය වැඩ කෑලි ටික හොදටම ඇති අපිට හෝරාව අල්ලගන්න.. තව වැඩ තියනවා try කරලා බලන්න..
අපි කැපුන.. වැදගත් උනා නම් bump එකක් දාගෙන යන්න..

FAQ
හොරා phone එක reset කරොත්?
• එතකොට බබා හම්බවෙනවා.. app එක අයින් වෙනවා..
Solution - Root කරා.. App එක system app එකක් විදිහට install කරා.. (Link2SD)
Internet ඕනෙද track කරන්න?
• ඔව්.
Solution - වෙන සිම් එකක් දැම්ම ගමන් ඒ සිම් එකේ details වෙනත් numbers 3 කට message වෙන විදිහට හදන්න පුළුවන් option එකක් මේකේ තියනවා..

•එහෙම sim info ආවම අපිට message code වගයක් යවල track කරන්න පුළුවන්..
(ඒ message නම් messaging app එකේ display වෙනවා.
)
•Data/ GPS, Wifi, Alert, Bluetooth on off කරන්න පුළුවන්..
•Cam එකෙන් photo එකක් අරන් email කරන්න පුළුවන්.
•mic එකට සවන් දෙන්න පුළුවන්.
හොරා phone එක reset කරොත්?
• එතකොට බබා හම්බවෙනවා.. app එක අයින් වෙනවා..

Solution - Root කරා.. App එක system app එකක් විදිහට install කරා.. (Link2SD)
Internet ඕනෙද track කරන්න?
• ඔව්.

Solution - වෙන සිම් එකක් දැම්ම ගමන් ඒ සිම් එකේ details වෙනත් numbers 3 කට message වෙන විදිහට හදන්න පුළුවන් option එකක් මේකේ තියනවා..

•එහෙම sim info ආවම අපිට message code වගයක් යවල track කරන්න පුළුවන්..
(ඒ message නම් messaging app එකේ display වෙනවා.
)•Data/ GPS, Wifi, Alert, Bluetooth on off කරන්න පුළුවන්..

rep+