Android Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Android Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?

    background.png

    ඔයාගේ android phone එක නැති උනොත් මොකද කරන්නේ..? හූල්ල හූල්ල අඩ අඩා මේකේ thread දාන් නැතිව හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මන් කියන්න යන්නේ.. මේක Android වලට විතරයි තියෙන්න.. App එකේ නම..

    Cerberus anti theft

    හැබැයි මේක free app එකක් නම් නෙවෙයි.. Free ඒවත් තියනවා එත් මන් use කරපු හොදම anti theft app එක මේක.. මේක ගැන කලින් නුලක් තිබ්බ එකට මෙතනින් යන්න.. විස්තර කියල තියන නිසා මන් ජින්ගි බිරිස් වැල් වටාරම් නැතිව කෙලින්ම කියන්නම්..

    FAQ

    හොරා phone එක reset කරොත්?
    • එතකොට බබා හම්බවෙනවා.. app එක අයින් වෙනවා.. :(

    Solution - Root කරා.. App එක system app එකක් විදිහට install කරා.. (Link2SD)

    Internet ඕනෙද track කරන්න?
    ‍‍‍‍‍• ඔව්. :oo:

    Solution - වෙන සිම් එකක් දැම්ම ගමන් ඒ සිම් එකේ details වෙනත් numbers 3 කට message වෙන විදිහට හදන්න පුළුවන් option එකක් මේකේ තියනවා.. :yes: ;)

    •එහෙම sim info ආවම අපිට message code වගයක් යවල track කරන්න පුළුවන්.. :yes: (ඒ message නම් messaging app එකේ display වෙනවා. :sorry:)
    •Data/ GPS, Wifi, Alert, Bluetooth on off කරන්න පුළුවන්..
    •Cam එකෙන් photo එකක් අරන් email කරන්න පුළුවන්.
    •mic එකට සවන් දෙන්න පුළුවන්.​

    ඔය වැඩ කෑලි ටික හොදටම ඇති අපිට හෝරාව අල්ලගන්න.. තව වැඩ තියනවා try කරලා බලන්න.. ;)
    අපි කැපුන.. වැදගත් උනා නම් bump එකක් දාගෙන යන්න..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Avast anti theft ekath hondai machan. SMS command walin data wipe karana ehemath puluwan

    Install as system app, Sim details එන option තියනවද මචං..? නැත්නම් වැඩක් නෑ..
    rep+
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    wena phone ekaka call histry eka saha sms balanawanam phone dekatama paid application eka onada ethakota rs 1000k yanawada?
     
    හොද වැඩක් සහෝ....
    anti theft app එකක් දාලා නැත් නම් ඔයාගේ phone එකට දීලා තියෙන gmail එකෙන් ලොග් වෙලා.google එකේ where is my phone කියලා search කරපන්. තියෙන තැන හොයාගන්න පුළුවන් ලේසියෙන්ම... ඉතිරි වැඩ ටික නම් කරගන්න බෑ වෙන්න ඇති

    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    හොද වැඩක් සහෝ....
    anti theft app එකක් දාලා නැත් නම් ඔයාගේ phone එකට දීලා තියෙන gmail එකෙන් ලොග් වෙලා.google එකේ where is my phone කියලා search කරපන්. තියෙන තැන හොයාගන්න පුළුවන් ලේසියෙන්ම... ඉතිරි වැඩ ටික නම් කරගන්න බෑ වෙන්න ඇති

    Ela mchn.. rep
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    System App එකක් විදියට දාලා වැඩක් නෑ බං Factory Reset කලාම App එකේ Data clear වෙනවනෙ. ඇප් එක ඉතුරු වෙයි බට් වැඩක් ගන්න බෑ. :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පැටියා;19411642 said:
    System App එකක් විදියට දාලා වැඩක් නෑ බං Factory Reset කලාම App එකේ Data clear වෙනවනෙ. ඇප් එක ඉතුරු වෙයි බට් වැඩක් ගන්න බෑ. :dull:

    නෑ පැටියෝ එහෙම වෙන්නේ නෑ.:no:
    මමත් මේක System App එකක් විදිහට දාලා තියෙන්නේ.:yes:
    ඊයේ මම 4න් එක reset කළා.app එකට මොකුත් වෙලා තිබුනෙත් නෑ.app එකේ මම හදපු settings කිසිම දෙයක් වෙනස්වෙලා තිබුනෙත් නෑ :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    නෑ පැටියෝ එහෙම වෙන්නේ නෑ.:no:
    මමත් මේක System App එකක් විදිහට දාලා තියෙන්නේ.:yes:
    ඊයේ මම 4න් එක reset කළා.app එකට මොකුත් වෙලා තිබුනෙත් නෑ.app එකේ මම හදපු settings කිසිම දෙයක් වෙනස්වෙලා තිබුනෙත් නෑ :yes::yes:

    flash parak gahuwoth iwarai oka :dull: