Android Phone Help

UBsiripala

Member
Jun 14, 2010
302
26
0
යාලුවනේ මට Android Phone එකක් ගන්න ඕනේ. 23000 ක් වගේ වියදම් කරන්න පුළුවන්. ඒ ගානට ගන්න පුළුවන් හොද android Phone එකක් කියන්නකෝ. දන්නඅය ඉන්නවනම් උදව් කරන්න.ලොකු උදව්වක් මම වැඩිය Android ගැන දන්නේ නෑ . :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
 

Casey stoner

Member
Nov 8, 2011
280
49
0
huawei-u8800-ideos-x5-1.jpg


huawei-ideos-x5-1.jpg


http://www.gsmarena.com/huawei_u8800_ideos_x5-3596.php