මචන්ලා ඔන්න මමත් හා හා පුර කියල android කෑල්ලක් ගන්න කියල හදන්නේ.
මගේ budget එක 25, ගන්න හිතාගෙන ඉන්නේ "Sony ericsson live with walkman" එක.
phone එක ගැනනම් මම ගොඩක් reviews එළකිරි එකේ දැක්කා..
මට දැනගන්න ඕනේ 25 කට මේක ගන්න පුලුවන්ද, මොකක්ද හොඳම shop එක ඔයාල recommend කියල..