android phone help ..

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ

    Sony Ericsson ARC S (Rs.40,000-45,000)
    Sony Ericsson Xperia Ray(Rs.35,000)

    And Try new Sony Mobiles ..... I do not know the prices :(

    NEXUS....ගාන චුට්ටක් වැඩියි...but android ගන්නවනම් Nexus එකක් ගන්න එක තාම ඇඟට ගුණ. නැත්නම් පරණ OS එකක හිර වෙලා ඉන්න වෙනවා.මොකද android version ඉක්මනට release වෙනවනේ..

    thanks all
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    htc one v or xperia sola ???

    click here to compare


    sola එක තියෙන කෙනෙක් කියනවද cam එක කොහොමද කියලා . one V cam එක හොඳයි කියල ගොඩක් අය කියනවා .

    xperia ray phone එක මේ දෙකටම වඩා ගනන් අඩුයි .
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    hemotama wada hoda phone 1ka hoyanne tharage kata yannada??????????:lol::lol::lol:
    hoda phone thiyanawa ganna puluwannam
    iphone 5, i4s,samsung nexus, s3, s2,galaxy not2, galaxy not,nokia n9,xperia arc s,xperia rey, :shocked:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    htc one v or xperia sola ???

    click here to compare


    sola එක තියෙන කෙනෙක් කියනවද cam එක කොහොමද කියලා . one V cam එක හොඳයි කියල ගොඩක් අය කියනවා .

    xperia ray phone එක මේ දෙකටම වඩා ගනන් අඩුයි .

    any response ????
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    xperia p ekata nam jelly bean dei ,

    xperia ray ekata denne na kiyala officially kiyala thiyenne :no::no: .
    ow sonyEricsson ekatath denne ne :no::frown:
    math arc s ekak ganna hitiye
    SONY P eka ita wada hodai wage
    2nd hand nam ganne ne gannawanam brand new tama:)
    Samsung nexus eka hodai salli ne :sorry: mid range phone walin meka P eka hodai
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ow sonyEricsson ekatath denne ne :no::frown:
    math arc s ekak ganna hitiye
    SONY P eka ita wada hodai wage
    2nd hand nam ganne ne gannawanam brand new tama:)
    Samsung nexus eka hodai salli ne :sorry: mid range phone walin meka P eka hodai

    mamath heta gannawa sony xperia p eka. nexus ekak ganna hitiye eth eke look eka mata allanne na. size ekath loku wadi. mama sony ericsson walatanam kamathi na. but sony ela wage :):):):):):):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් මේ ටිකේ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නෙ ආසාව තියෙන්නේ Ray එකට..ඒත් OS එක නම් ඉස්සරහට යන්න වෙන්නෙම නෑ...ඒත් මාර ලුක් එකක් තියෙන ෆෝන් එකක්..මාරම ආසවක් ආව දැක්කම...මට දෙසැම්බර් වෙනකන් ඉවසන් හිටියොත් Nexus එකකට යන්න පුලුවන් වෙයි...අනේ මන්දා මමත් මේ ෆෝන් කීපයෙ හිර වෙලා මොකද කරන්නේ කියලා හිත හිත් ඉන්නේ..මට OS එකෙ ලොකු වැඩක් තියෙන්නේ නෑ...කැම් එක නම් සුපිරියටම ඕන...ඔන්න ඔහේ Nexus එකකටම යන එක හොඳයි වගේ...හිතට මාර දුකයි... Xay හීනෙනුත් පේනවා අප්පා...
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    sonyEricsson ekata kiwwe ???

    sola ekata dei neh ?? math P eka gannawa but ekata thawa 12k oni :no: .

    Sony ekaktama yanna sony ericsson ekakatawath update ekak dena ekak ne:no:
    sola ekata dei but kawada deida danne ne P eka beri nam
    sola or U try karanna
    brandnew neda balanne