

meka oya gaana wage wei machan. sure nam ne hariyatama.
Eth meka Gingerbread
![]()
http://www.gsmarena.com/sony_ericsson_xperia_mini-3947.php
meka nam 17i macn
Mekanam ICS thiyena ekak. Release wenna thawa tika kalayak yai macho.
mekath aduwata ei kiyala thamai hithanne godak durata. Galaxy Y eka tikak aluth karapu ekak wage nikan
![]()
http://www.gsmarena.com/samsung_galaxy_music-5026.php
brandnew phones ganna hoda kada monawada colombo macn ???

![]()
මම අවුරුද්දක් තිස්සේ පාවිච්චි කාරන්නේ මේකක්..(Sony Ericsson xperia mini pro sk17i)
දැන් 21කට විතර ගන්න පුලුවන්.Original තියෙන්නේ android 2.3 (gingerbread).හැබැයි Ice cream sandwich(4.0.4) වලට update කරන්න පුලුවන්...
Ribbon එක නම් අවුලක් නෑ බන්... එහෙම ලේසියකට යන්නේ නෑ.. යනවනම් මගේ phone එකේ මේ වෙනකොට ගිහින් තියෙන්න ඕනේ...මොකද මම ඕකට නොදන වදයක් නෑ...Oke ribbon eke aulak yan nathi weida macn >?? uba update kara gaththada ?
Ribbon එක නම් අවුලක් නෑ බන්... එහෙම ලේසියකට යන්නේ නෑ.. යනවනම් මගේ phone එකේ මේ වෙනකොට ගිහින් තියෙන්න ඕනේ...මොකද මම ඕකට නොදන වදයක් නෑ...
මම ICS වලට update කලා බන්...හැබැයි Ginger bread වලට වඩා පොඩ්ඩක් විතර slow... ඒත් ඒක එච්චරම අවුලක් නෑ...
Battery life අඩු වෙන්නේ හැමවෙලාවෙම data traffic enable කරලා තිබුනොත් තමයි... එතකොට නම් පය 18න් battery බහිනවා..නැත්තම් දවස් දෙකක් විතර පාවිච්චි කරන්න පුලුවන්... (කොහොමත් හැම android phone එකකම අනිත් ඒවට වඩා ඉක්මනින් battery බහිනවා මචන්...) කොළඹ phone shops ගැන මම වැඩිය දන්නේ නෑ බන්... හැබැයි මම දන්න තරමින් බම්බලපිටිය Dialcom එකේ අනිත් තැන් වලට වඩා ගාන ටිකක් අඩුයි... කෝකටත් තව හොයලා බලපන්...Battery life eka aul kiyala user reviews wala thibba ehema ekak thiyenawda macn ?? colombo wala kohenda aduwatama brand new phone ekak ganna puluwan>??