ElaZ.............. machan
මගේ පොන් එකේ අවුලක් තියෙනවා වගේ මට තේරෙනවා
ඔය මම උඩ දාලා තියෙන්නේ පෝන් එකෙන් ගත්ත පොටෝ එකක්.
මට මේකයි තියෙන අවුල
1. නෝර්මල් පෝන් එකේ එන්නේ 480 x 854 pixels,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 480 x 782 pixels,
2.නෝර්මල් පෝන් එකේ එන්නේ 1GB Ram ,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 840MB Ram
මේක මොකක් හරි අවුලක්ද මචංලා ප්ලීස් මට මේකටත් උදවු කරන්න මචංලා ප්ලීස්..................