වර ඇතුලට
ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩෙව් කරන අයගෙන් ලොකු හෙල්ප් එකක් ඕන..මම තාම අලුත් Android dev වලට. මට ඕන මචංලා list view එකකට කලින් හදලා තියෙන db (data දැනටමත් දාලා තියෙන) එකකින් data ගන්න cursoradapter එකක් යූස් කරලා.
මම මේ ටියුටෝරියල් එක බැලුවා. https://github.com/codepath/android_guides/wiki/Populating-a-ListView-with-a-CursorAdapter
මේකේ Retrieving the Cursor කියන තැනයි ගැටලුව තියෙන්නේ. දැනට මම DB එක Access කරන්න class එකක් හදලා තියෙන්නේ.
public class DBAccess {
private SQLiteOpenHelper openHelper;
private SQLiteDatabase database;
private static DBAccess instance;
public DBAccess(Context context) {
this.openHelper = new MyDBClass(context);
}
public static DBAccess getInstance(Context context) {
if (instance == null) {
instance = new DBAccess(context);
}
return instance;
}
public void open() {
this.database = openHelper.getWritableDatabase();
}
public void close() {
if (database != null) {
this.database.close();
}
}
}
මේ class එක ඇතුලට කොහොමද අපි (list view එක ගන්න ඕන query ඇතුලත්) retrieve cursor එක ලියන්නේ.
අනික් අය බම්ප් එකක් දාගෙන යන්න.