android programming වලට හොඳම language එක මොකක්ද

android programming වලට හොඳම language එක මොකක්ද

  • java

    Votes: 17 60.7%
  • javascript

    Votes: 4 14.3%
  • kotlin

    Votes: 11 39.3%
  • c

    Votes: 1 3.6%
  • python

    Votes: 2 7.1%

  • Total voters
    28

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    ඇන්ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රෑමින් වලට වැඩියෙන්ම යූස් කරන ලැන්ග්වේජ් එක ජාව කීවට git hub එකේ එහෙම වැඩිපුර තියෙන ඇප්ස් ඩිවලොප් කරල තියෙන්නෙ ජාව ස්ක්‍රිප්ට් වලින්නෙ, ජාවයි ජාව ස්ක්‍රිප්ටුයි කියන්නෙ එකමද, නැත්තන් ලැන්ග්වේජ් 2ක්ද..
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඇන්ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රෑමින් වලට වැඩියෙන්ම යූස් කරන ලැන්ග්වේජ් එක ජාව කීවට git hub එකේ එහෙම වැඩිපුර තියෙන ඇප්ස් ඩිවලොප් කරල තියෙන්නෙ ජාව ස්ක්‍රිප්ට් වලින්නෙ, ජාවයි ජාව ස්ක්‍රිප්ටුයි කියන්නෙ එකමද, නැත්තන් ලැන්ග්වේජ් 2ක්ද..
    Java ekak jjavascript ekak
    Javascript use karanne web applications walata
    Hugak android develop karanne java and kotlin
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    තව ප්‍රශ්නයක් තියෙනව react, react native, reactjs මේ 3 එකමද වෙනස්ද..
    react, reactjs ekai used for web application, react-native tikak wenas react walin, used for mobile application and desktop application
     

    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    React Native or Flutter use karanna.. me dekama framework dekak.. (not language)
    • React Native framework
      • JavaScript language
      • Developed by Facebook
    • Flutter framework
      • Dart language (similar to JavaScript)
      • Developed by Google
    Me deka gana hoyala balapn.. ubata hoda eka thoraganna..

    Me deke advantage eka Android and iOS apps dekama ekama code base eken develop karanna puluwan..
    Only android gahanawanan, native gahanna.. e kiwwe kotlin walin..
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63

    Champ_01 Solo Rider java වලින් ප්‍රෝග්‍රැමින් කරනව නන් හොඳ ෆ්‍රේම්වර්ක්ස් මොනවද..

     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Depends
    ඉක්මනට හදාගන්න ඕන නං, බජට් නැත්තං, අනෙක් ප්ලැට්ෆෝම් සපෝට් එකත් ඕන නං, වෙබ් ඇප් එක දැනටම තියනවා ඒකෙ කොම්පොනන්ට් රී යූස් කරන්න වගේ නං javascript වගේ එකක් හොඳ වෙන්න පුලුවන්
    නේටිවු ෆීචර්ස් ගොඩක් දාන්න ඕන නං, පට්ටම සිරා user experince එකක් දෙන්න ඕන නං Kotlin/Java වගේ පුලුවන්, අලුත්ම ටෙක්නොලිජි යූස් කරලා හොඳටම කරන්න ප්ලෑන් එකක් තියනවා නම් Kotlin තමයි
    C වලින් ලියන්න විශේශම හේතුවක් තියන්න ඕන, (game වගේ), එහෙම නැත්නම් සාමාන්‍ය ඇප් එකක් නං modern ART එකේ C වලට වඩා performance ගන්න පුලුවන්.

    1*d_UYnMJ2n216QisCJX0rpQ.png
     
    • Like
    Reactions: animation

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,822
    113
    kandy
    Kotiln thamai offcial Android language eka. elagata java. code karanna giyama wadipurama code examples , stackoverflow answers ehema tiyana language eka egena gaththoth lesie. e athin balanakota Kotin and Java thamai top in the list. anik ewa narakai kiyanwa newei.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Issara official language eka Java
    okkoma apps liwwe java walin
    passe Oracle Google ayata legal case danna gattata passe Google switch una Kotlin walata
    Kotlin Java backward compatible. kalin Java walin liyapu apps ayet migrate nokara unat weda
    ekai Google eyalage GoLang wage tiyeddi Jetbrains lage Kotlin ma thoragatte