ඇන්ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රෑමින් වලට වැඩියෙන්ම යූස් කරන ලැන්ග්වේජ් එක ජාව කීවට git hub එකේ එහෙම වැඩිපුර තියෙන ඇප්ස් ඩිවලොප් කරල තියෙන්නෙ ජාව ස්ක්‍රිප්ට් වලින්නෙ, ජාවයි ජාව ස්ක්‍රිප්ටුයි කියන්නෙ එකමද, නැත්තන් ලැන්ග්වේජ් 2ක්ද..
Java ekak jjavascript ekakඇන්ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රෑමින් වලට වැඩියෙන්ම යූස් කරන ලැන්ග්වේජ් එක ජාව කීවට git hub එකේ එහෙම වැඩිපුර තියෙන ඇප්ස් ඩිවලොප් කරල තියෙන්නෙ ජාව ස්ක්‍රිප්ට් වලින්නෙ, ජාවයි ජාව ස්ක්‍රිප්ටුයි කියන්නෙ එකමද, නැත්තන් ලැන්ග්වේජ් 2ක්ද..
ජාවයි ජාව ස්ක්‍රිප්ටුයි කියන්නෙ එකමද, නැත්තන් ලැන්ග්වේජ් 2ක්ද..
react, reactjs ekai used for web application, react-native tikak wenas react walin, used for mobile application and desktop applicationතව ප්‍රශ්නයක් තියෙනව react, react native, reactjs මේ 3 එකමද වෙනස්ද..
Man Java use karala app develop karala na..Champ_01 Solo Rider java walin programming karanawa nan hoda frameworks monawada