desktop application development වලට හොඳම programming language එක මොකක්ද

programming language එක

  • c++

    Votes: 7 12.7%
  • c#

    Votes: 43 78.2%
  • JavaScript

    Votes: 2 3.6%
  • HTML/CSS

    Votes: 1 1.8%
  • Python

    Votes: 8 14.5%
  • TypeScript

    Votes: 0 0.0%
  • SQL

    Votes: 2 3.6%
  • Java

    Votes: 12 21.8%
  • Node.js

    Votes: 4 7.3%
  • Bash/Shell

    Votes: 1 1.8%

  • Total voters
    55

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් c++, java වලට ආස, පොටෝස්ෂොප්, වර්ඩ් වගේ ලොකු සොෆ්ට්වෙයා එකක් හදන්ඩ එක ලැන්වේජ් එකක් මාස්ටර් කරන්ඩයි හිතුවෙ, ගූගල් කරල බලද්දි දැක්කෙ ජාවාස්ක්‍රිප්ට් උඩින්ම තියෙන්නෙ 2022, ජාවාස්ක්‍රිප්ට් වලින් එහෙම ලොකු සොෆ්ට්වෙයාර් එකක් හදන්ඩ පුලුහන්ද!!, මේවගෙන් ගැඹුරටම ඉගෙනගන්ඩ හොඳ එක මොකක්ද මේ කාලෙ..
     
    • Wow
    • Like
    Reactions: HAneo and LZP1992

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    Rust with tauri(cross platorm fastest ම කම්බිනේශන් එක).එහෙම හොඳම නරක කියලා languages නෑ..
    එක එක language,framework එකේ එක එක use case එක වෙනස්
    uba oka use karala thiiyenawada. math me project ekakata use karana ine. kohomada hodaida
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගැබුරටම ඉගන ගන්න අවුරුදු ගානක් යාවි. එතකොට එ ෆ්‍රේම්වර්ක් එක වෙනුවට වෙන එකක් පොපියුලර් වෙලා තියෙයි.

    හැම තිස්සෙම පොපියුලර් එකෙ ටච් එක තියෙන්නෙ ඕනෙ.

    එ වෙනුවට බේසික් ඉගන ගන්න. ඉට පස්සෙ එන එන ස්ටැක් එක අල්ල ගන්න.

    ෆීල්ඩ් එකෙ ජොබක් හොයාගන්න නන් එකක් මස්ස්ටර් කරා කියල පලක් නෑ දැන්.

    ඩෙස්ක්ටොප් යූස් කරන්නෙ ටූල්ස් වගෙ එවට. එන්ටප්‍රයිස් සොෆ්ට්වෙය ක්ලවුඩ් තියෙන්නෙ.

    ඔන්න වගෙ C එකක් නන් මාස්ටර් කරාට කමක් නෑ. ඒත් ජොබ්ස් තියෙන්නෙ හරිම අඩුවෙන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    hodama language ekak kiyala naha app eka anuwa language eka wenas wenawa
    list eke tiyana deka thunak ona wena welawal tiyanawa

    performance, responsiveness hodatama oni nam C++ tamai. PS develop karala tiyenneth eken. ada kale rust and golang use wenawa
    ERP system ekak Account system ekak wage nam Java C# wage hodai

    Mewa itin Desktop applications, Web app nam tamai HTML/CSS + JS + TS + Node set eka use wenne. HTML/CSS walin witarak app hadanna bahane JS or TS natiwa.

    SQL DB oni wenawa usage eka anuwa, ERP ekakata oni wenawa PS wage app ekakata oni naha

    Bash/Shell walin app hdanna baha, scripting weda walata tamai
     
    javascript witharak use karala hadanda barida
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,039
    113
    Electron app ekak tiyei...eka tauri walata migrate karanna kathawak yanawa...me daws wala rust balana gaman😌security ehema hodai kiyanwa
    ela ela. rust seen eke monawa hari oni unoth kiyapan. math thama igena ganawa. danata eka project ekak kara. amaruma oke ownership seen eka thama. eth compile unata pase badu sure aye error ne kiyala lesiyakata.
     
    • Love
    Reactions: beam_tech