දැන් ඉතින් හැමෝම වගේ Android ස්මාර්ට් ෆෝන්ස් පාවිච්චි කරන නිසා Android කියන එක අලුත් දෙයක් නෙවෙයි
අලුත් වෙනකොට එක එක විදිහේ ඇප්ස් මාකට් එකට එකතු උනා. මේකත් ඒ වගේ එකක්. හැබැයි මේක ඇවිත් ටිකක් කල් වෙනවා
මේ ඇප් එක පාවිච්චි කරලා අපිට පුළුවන් PSP එහෙම නැත්නම් Play Station ගේම්ස් Android ෆෝන් එකේ play කරන්න
එහෙනම් වැඩි කතා නැතුව වැඩේ කරන හැටි කියල දෙන්නම්
මේ ලින්ක් එකට ගියාම ඔයාලට ඇප් එක බලාගන්න පුළුවන්.
හ්ම්ම් ඩොලර් 6.20ක් වෙනවා නේ
අවුලක් නෑ මගේ ගානේ මේ ලින්ක් එකෙන් බාගන්නකෝ
(17.34MB)
හරි ඊටපස්සේ කරන්න තියෙන්නෙ APK ෆයිල් එක ෆෝන් එකට කොපි කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එක. (කොපි කරලා File Manager ඇප් එකෙන් ෆයිල් එක ඕපන් කරාම ඉන්ස්ටෝල් වෙනවා.මතක ඇතුව ෆෝන් එකේ Settings වල Security ගිහින් Unknown Sources කියන එක ටික් කරලා ඉන්න.)
ඇප් එක ඉන්ස්ටෝල් කරාට කෝ ප්ලේ කරන්න ගේම් එකක්?
අන්න එතැනදී මෙන්න මේ ගේම් එක බාගන්න
(57.3MB)
ඊටපස්සේ Game File එකත් ඔයාලගේ SD කාඩ් එකට කොපි කරලා තියාගන්න. එකත් හරි. එහෙනම් දැන් ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරපු ගමන් ස්ක්රීන් එකේ පෙන්නනවා Games ටැබ් එක. එකට ගිහින් ඔයාලා ගේම් එක කොපි කරපු තැන දෙන්න.
ඊට පස්සේ ඉතින් තියෙන්නෙ හිටු කියල ප්ලේ කරන්න තමයි
මේකත් එක්ක මම ඔයාලට දුන්නේ Bomberman ගේම් එක
ඉස්සර TV ගේම් ගහපු කාලේ මම ආසම කරපු ගේම් එකක්
මේ වගේ තව ගේම්ස් ගොඩක් තියෙනවා. ගූගල් එකේ හොයල බලන්න PSP ISO හරි PSP CSO හරි. ඩවුන්ලෝඩ් කරා, ෆෝන් එකට කොපි කරා පාත් එක දුන්නා. එච්චරයි. PSP පාවිච්චි කරලා නැති අයට නම් මේකේ කොන්ට්රෝල්ස් ටික හොයාගන්න ටිකක් වෙලා යයි. පුරුදු උනාම ඒක හරියනවා
ඒ වගේම තමයි ලොකු ලොකු Graphics තියෙන ගේම්ස් ගහන්න නම් ඔයාලගේ ෆෝන් එකේ RAM එක Graphics එහෙම හොඳට තියෙන්නෙ ඕනි
එහෙම නැති උනොත් ප්ලේ කරනකොට හිර වෙනවා
ඔය මදැයි එහෙනම්. මම මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි. රිපොස්ට් නම් ඉතින් සොරි තමයි. අවුලක් තියෙනවා නම් කියන්න පුළුවන් විදිහට හෙල්ප් එකක් දෙන්නම්. හොඳයි නම් ඉතින් සලකලා යන්න. පවර් එක 4ක් වෙලා දැන් 4 පාරවල්ද කොහෙද වදින්නෙ
අලුත් වෙනකොට එක එක විදිහේ ඇප්ස් මාකට් එකට එකතු උනා. මේකත් ඒ වගේ එකක්. හැබැයි මේක ඇවිත් ටිකක් කල් වෙනවා
මේ ඇප් එක පාවිච්චි කරලා අපිට පුළුවන් PSP එහෙම නැත්නම් Play Station ගේම්ස් Android ෆෝන් එකේ play කරන්න
එහෙනම් වැඩි කතා නැතුව වැඩේ කරන හැටි කියල දෙන්නම්
මේ ලින්ක් එකට ගියාම ඔයාලට ඇප් එක බලාගන්න පුළුවන්.
හ්ම්ම් ඩොලර් 6.20ක් වෙනවා නේ
අවුලක් නෑ මගේ ගානේ මේ ලින්ක් එකෙන් බාගන්නකෝ
(17.34MB)හරි ඊටපස්සේ කරන්න තියෙන්නෙ APK ෆයිල් එක ෆෝන් එකට කොපි කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එක. (කොපි කරලා File Manager ඇප් එකෙන් ෆයිල් එක ඕපන් කරාම ඉන්ස්ටෝල් වෙනවා.මතක ඇතුව ෆෝන් එකේ Settings වල Security ගිහින් Unknown Sources කියන එක ටික් කරලා ඉන්න.)
ඇප් එක ඉන්ස්ටෝල් කරාට කෝ ප්ලේ කරන්න ගේම් එකක්?
අන්න එතැනදී මෙන්න මේ ගේම් එක බාගන්න
(57.3MB)ඊටපස්සේ Game File එකත් ඔයාලගේ SD කාඩ් එකට කොපි කරලා තියාගන්න. එකත් හරි. එහෙනම් දැන් ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරපු ගමන් ස්ක්රීන් එකේ පෙන්නනවා Games ටැබ් එක. එකට ගිහින් ඔයාලා ගේම් එක කොපි කරපු තැන දෙන්න.
ඊට පස්සේ ඉතින් තියෙන්නෙ හිටු කියල ප්ලේ කරන්න තමයි
මේකත් එක්ක මම ඔයාලට දුන්නේ Bomberman ගේම් එක
ඉස්සර TV ගේම් ගහපු කාලේ මම ආසම කරපු ගේම් එකක්
මේ වගේ තව ගේම්ස් ගොඩක් තියෙනවා. ගූගල් එකේ හොයල බලන්න PSP ISO හරි PSP CSO හරි. ඩවුන්ලෝඩ් කරා, ෆෝන් එකට කොපි කරා පාත් එක දුන්නා. එච්චරයි. PSP පාවිච්චි කරලා නැති අයට නම් මේකේ කොන්ට්රෝල්ස් ටික හොයාගන්න ටිකක් වෙලා යයි. පුරුදු උනාම ඒක හරියනවා
ඒ වගේම තමයි ලොකු ලොකු Graphics තියෙන ගේම්ස් ගහන්න නම් ඔයාලගේ ෆෝන් එකේ RAM එක Graphics එහෙම හොඳට තියෙන්නෙ ඕනි
එහෙම නැති උනොත් ප්ලේ කරනකොට හිර වෙනවා
ඔය මදැයි එහෙනම්. මම මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි. රිපොස්ට් නම් ඉතින් සොරි තමයි. අවුලක් තියෙනවා නම් කියන්න පුළුවන් විදිහට හෙල්ප් එකක් දෙන්නම්. හොඳයි නම් ඉතින් සලකලා යන්න. පවර් එක 4ක් වෙලා දැන් 4 පාරවල්ද කොහෙද වදින්නෙ
rep++
ඔන්න හැමෝටම දුන්නා