~~Android Ram Expand~~

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
cyanogenmode කියන්නේ ඕන ඇන්රොයිඩ් phone එකකට දාන්න පුළුවන් OS එකක්ද?

nope. but ube phone ekata support karanawada kiyala unge site ekata gihin balapan.

otherwise check with yours phone's XDA section. that's your best bet

thanks.
 

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    Oken memory card ekta ekmnta kela weyi

    1.අපි මේ හදන SWAP ෆයිල් එකෙන් SD එකේ ආයු කාලය කෙටි වෙනවා... (අවුරුදු 100 අවුරුදු 10 වෙනවද දන්නේ නෑ )
    8.මන් දැනට මාස 5ක් වගේ මේ ඇප් එක පාවිච්චි කරනවා.. :yes: