මම ෆෝන් 3ක් 4ක් රූට් කරා
එකකට ස්වප් මෙමොරි සින් එක දැම්ම රැම් එක්ස්පැන්ඩර් දාල , එකෙන් පෙන්නනවා රැම් එක වැඩි කරලා කියල එත් මෙලෝ රහක් නම් නැහැ
තව එකක සීන් එකක් ආව දිස් වර්ෂන් නොට් සපෝර්ට් විත් යුර් ඩිවයිස් කියල ක්ලාෂ් ඔෆ් ක්ලාන් අප් ඩේට් එකකට පස්සේ , රූට් කරලා ෆෝන් එකේ ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එක තියෙන ෆයිල් එක රි නේම් කරලා ඒ ප්රශ්නේ විසද ගත්ත
රූට් කරන එක මගේ අත් දැකීම් අනුවනම් ඉල්ලන් කෑමක් , ඇති මගුලක් නැහැ , ඒ වගේම තමයි රූට් කරපු ෆෝන් එකක තියෙන සිස්ටම් ෆයිල් මකන්න පුළුවන් වයිරස් වලට
නොකියා එක්සෙල් එකක් රූට් කරලා ජි ඇප්ස් දැම්ම , මොකද ක්ලාෂ් ඔෆ් ක්ලාන් එකේ එකවුන්ට් එක මවුන්ට් කරගන්න , මට රූට් කරලා උන එකම වාසිය ඕක විතරයි