ane kauruth nedda? ai machan karaganna widiha mama dala tiyenne :confused:
Thilinacba Well-known member Sep 7, 2006 13,526 2,752 113 Mar 12, 2012 #21 lkmagz said: ane kauruth nedda? Click to expand... ai machan karaganna widiha mama dala tiyenne
චිරි චිරි වැස්ස Well-known member Jan 28, 2012 5,509 1,213 113 වැඩි හරියක් අහසෙ Mar 12, 2012 #22 Thilinacba said: ai machan karaganna widiha mama dala tiyenne Click to expand... මමත් ඒක තමා බං බැලුවෙ කොල්ල මොකද තවත් thread එක bump කර කර ගෙනියන්නෙ කියල,,, මට හිතෙන්නෙ උබේ post එක දැකල නෑ වගේ
Thilinacba said: ai machan karaganna widiha mama dala tiyenne Click to expand... මමත් ඒක තමා බං බැලුවෙ කොල්ල මොකද තවත් thread එක bump කර කර ගෙනියන්නෙ කියල,,, මට හිතෙන්නෙ උබේ post එක දැකල නෑ වගේ
L lkmagz Junior member Dec 6, 2010 156 3 18 Mar 12, 2012 #23 Thilinacba said: ai machan karaganna widiha mama dala tiyenne Click to expand... den eka neme ban seen eka. eka ubalata pin sidda wenna hari. mata me gena tikak dena ganna one. bootloader? custom rom?
Thilinacba said: ai machan karaganna widiha mama dala tiyenne Click to expand... den eka neme ban seen eka. eka ubalata pin sidda wenna hari. mata me gena tikak dena ganna one. bootloader? custom rom?
චිරි චිරි වැස්ස Well-known member Jan 28, 2012 5,509 1,213 113 වැඩි හරියක් අහසෙ Mar 12, 2012 #24 lkmagz said: den eka neme ban seen eka. eka ubalata pin sidda wenna hari. mata me gena tikak dena ganna one. bootloader? custom rom? Click to expand... Bootloader unlock කරල තමා phone එක root කරන්න ඕන,, එක එක manufacturer ලා එක එක විදිහට Bootloader එක handle කරනව,,Bootloader unlock නොකර custom rom install කරන්න බැහැ,, copyright © ANDROID වැඩකාරයෝ ROM එක කියන්නෙ අපේ OS එකේ තියන VERSION එක developer කෙනෙක් develop කරල දෙන එක,, ඒ ROM වලින් ගොඩක් දුරට අපිට PHONE එකේ PERFORMANCE වැඩි කරගන්න පුලුවන් වෙනව...... ex:අපි Windows 7 වලට Windows 8 transformation pack දාල වැඩ කිඩ වැඩිකරගන්නෙ... අන්න ඒ හා සමාන දෙයක් තමා,, හැබැයි ඒ දේම නෙමේ... ඒවගේ දෙයක් විතරයි Click to expand...
lkmagz said: den eka neme ban seen eka. eka ubalata pin sidda wenna hari. mata me gena tikak dena ganna one. bootloader? custom rom? Click to expand... Bootloader unlock කරල තමා phone එක root කරන්න ඕන,, එක එක manufacturer ලා එක එක විදිහට Bootloader එක handle කරනව,,Bootloader unlock නොකර custom rom install කරන්න බැහැ,, copyright © ANDROID වැඩකාරයෝ ROM එක කියන්නෙ අපේ OS එකේ තියන VERSION එක developer කෙනෙක් develop කරල දෙන එක,, ඒ ROM වලින් ගොඩක් දුරට අපිට PHONE එකේ PERFORMANCE වැඩි කරගන්න පුලුවන් වෙනව...... ex:අපි Windows 7 වලට Windows 8 transformation pack දාල වැඩ කිඩ වැඩිකරගන්නෙ... අන්න ඒ හා සමාන දෙයක් තමා,, හැබැයි ඒ දේම නෙමේ... ඒවගේ දෙයක් විතරයි Click to expand...