Android Sinhala Error Help

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Mage laga thiyenne sony T2 ultra sinhala akuru pennane na ban kotokotu pennanne ai ban ehema venne mekata mokada karanne ? :( mama iskolapotha,DroidSansFallback kiyana font install kara bt eth wadak na. Lollipop thamai system eka. kohomada meka hadaganne ? help pls

    11535443_412982462221532_1428246568_o.jpg
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48

    මම ලග Xperia Z තියෙන්නේ. ලගදී Lolipop දැම්මා.එත් සිංහල පෙන් න බන්...root නොකර සිංහල දාන්න විදියක් නැද්ද බං.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම ලග Xperia Z තියෙන්නේ. ලගදී Lolipop දැම්මා.එත් සිංහල පෙන් න බන්...root නොකර සිංහල දාන්න විදියක් නැද්ද බං.

    Opera mini browser eka use karapan.eth hariyatama sinhala penne nadda koheda..matanam oya sony epama une oya seen eka nisa..root karath warranty ekata kela wenawane..
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,864
    655
    113
    firefox daganna
    sinhala font pack kiyala add ons ekak thiyanawa
    eka daganna.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    kohomada ban root karanne ?

    Kingroot apk එක down කරල දාගනින්...
    http://androidxda.com/download-kingroot-application

    1-ඊට පස්සෙ kingroot එකෙන phone එක root කරගන්න..
    2-root browse apk එකත් down කරල install කරගන්න.
    3-phone එකේ system folder එකට -

    (pc එකේ iskpota.ttf font පහලින් දැක්වෙන විදයට copy 3ක අරන් එක rename කරල system/fonts folder එකට paste කරගන්න)

    iskpotaComplex.ttf
    iskpotaComplexSans.ttf
    iskpotaComplexSansBold.ttf

    rootbrowser එකෙන් ඒ fonts 3ම permission ගිහින්
    owner
    group
    others හා write කියන ckeck box 4ම ටික් mark කරගන්න...

    4- ඊට පස්සෙ system/etc folder එකේ තියෙන fallbackfonts.xml file එකේ permission එකත් තලින් කිව්ව වගේ
    owner
    group
    others හා write කියන ckeck box 4ම ටික් mark කරගන්න...

    5- දැන් පහලින් දැක්වෙන code එක
    DoridSansGeogrian.ttf
    </family> මේ කෝඩ් එක close වෙන තැනට paste කරගන්න.

    <family>
    <fileset>
    <file>iskpotaComplex.ttf</file>
    <file>iskpotaComplexSans.ttf</file>
    <file>iskpotaComplexSansBold.ttf</file>
    </fileset>

    6- දැන් root browser වලින් අර කලින් paste කරපු font එක (මුලන්ම තියෙන) install කරන්න. ඒ කිව්වෙ root browser එකේ ඒ font එක select කරාම install කියල message එකක් ඒවි ඒක click කරන්න. ඊ්ට පස්සෙ reboot කරන්න. දැන් හරි.....
    [/SIZE]

    (තේරුනාද මන්දා....)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    තේරුනා තේරුනා..
    එල එල ඔය තියෙන්නේ..
    මන් නම් මොකක් හරි කරලා root කරගන්නවා..
    ඊට පස්සේ CM rom එකක තියෙන Font tika copy කරනවා..
    CM Rom එකක තියෙන fallback_fonts.xml, system_fonts.xml file දෙකත් copy කරලා දානවා..
    Restart කරාම බඩු වැඩ..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    Root nokara nam sinhala daana ba bng
    Mchn XDA develors site eke search karapanko
    Ubata step by step guide ekak hambu wei root karanna
    Oka podi deyak bng
    Sony nam baya wenna dekuth na
    Warrenty void kiyala watenne na
    Samsung nam download mode wala warrenty void kiyala watenawa ;)
    Karana deyak parissamen ;)
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Meka balanna..
    Code:
    http://forum.xda-developers.com/t2-ultra/general/easiest-to-root-xperia-t2-ultra-dual-5-t3126911
    Code:
    http://forum.xda-developers.com/t2-ultra/general/root-root-easy-t3104190/
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    sony/htc ෆෝන් වලට සිංහල පේන්නෙ නැහැ..සිංහල ඕනනම් root කරපන්.

    Huaweith sinhala pennanne naha...
    sinhala fonts hariyatama aadi kaale idanma wada kala samsung wala ...