eZ cash app help

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    machn ez cash app ekata log wenna beh..:( please wait you will receive the pin......
    kiyana message ehata yanne neh ne.. mam meeta kalin mee phone eken ma ez cash acc ekata log una ban.. eeta passe kalekin log wenna beri una..

    app eka remove karalaa ai install karalath beluwa.. wenasak neh .. same problem ban.. phone number eka hutch ekak..phone model eka sony C3 ban. CS call karama ehen kiyanne acc active lu .. system eke unta error ekak pennanne neh lu ..:sorry::sorry:

    help me:eek:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    yesterday edun mageth aehemai machang...
    unge case 1k.


    ehemada ...maath goda kalekata passe iye thama aai log une salli wagayak genna ganna online wallet ekakin.. namuth app eken pin eka send wenne neh phone ekata..

    ubage connection eka mokak da machn.. ?




    bump karapu hemotama rep dunna+5
     
    • Like
    Reactions: Kasippu Sira

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ නම් කිසිම අවුලක් නැතුව වැඩ මම Dialog සිම් එකක් භාවිතා කරන්නේ මචන්. App එක කිව්වේ මොකක් ද ? මමනම් USSD වලින් #111# dial කරලා තමයි භාවිතා කරන්නේ ඕක
    Hutch වල ටිකක් වෙලා ඕක ලොඅඩ් වෙලා තමයි එන්නේ.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මගේ නම් කිසිම අවුලක් නැතුව වැඩ මම Dialog සිම් එකක් භාවිතා කරන්නේ මචන්. App එක කිව්වේ මොකක් ද ? මමනම් USSD වලින් #111# dial කරලා තමයි භාවිතා කරන්නේ ඕක
    Hutch වල ටිකක් වෙලා ඕක ලොඅඩ් වෙලා තමයි එන්නේ.

    ahh ehemath use karanna puluwan da ?:eek: danne neh ne... app eka kiwwe machn android phone ekata install karana ez cash app eka..


    mam den beluwa ussd code eka type karala.. eka hutch ekatath weda ...same code... thanks machn .. :D:yes:

    P.S. hutch ekata call kara wele unwath kiwwe neh ussd walin access ganna puluwan kiyala ..gon hetta..
     
    Last edited: