හෙළයෙක්;24619130 said:Android studio ekata connect karane mokatada.
Android app ekata newida one
app eka hadanne kohomada nathuwa ?
ඇප් එකක් හදනවා නම් ඇප් එකට API එක කනෙක්ට් කරන්න ඕන
REST API එකක් වගේ නම් ගොඩක් ෆ්‍රේම්වර්ක් තියනවා ලේසියෙන්ම කරගන්න
ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකට කනෙක්ට් කරගත්තොතින් උඹට ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකෙන් හොටෙල් බුක් කරන්න පුලුවන් වෙයි