Android Studio API Connection

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    Hotel booking API එකක් Android studio වලට connect කරන්නෙ කොහොමද ?
    EPS RAPID BOOKING වගේ free APIs
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    app eka hadanne kohomada nathuwa ?

    ඇප් එකක් හදනවා නම් ඇප් එකට API එක කනෙක්ට් කරන්න ඕන
    REST API එකක් වගේ නම් ගොඩක් ෆ්‍රේම්වර්ක් තියනවා ලේසියෙන්ම කරගන්න

    ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකට කනෙක්ට් කරගත්තොතින් උඹට ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකෙන් හොටෙල් බුක් කරන්න පුලුවන් වෙයි
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    ඇප් එකක් හදනවා නම් ඇප් එකට API එක කනෙක්ට් කරන්න ඕන
    REST API එකක් වගේ නම් ගොඩක් ෆ්‍රේම්වර්ක් තියනවා ලේසියෙන්ම කරගන්න

    ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකට කනෙක්ට් කරගත්තොතින් උඹට ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකෙන් හොටෙල් බුක් කරන්න පුලුවන් වෙයි

    ow ow eka thami. appa ekata mata connect kara ganna ona. elama bn mn try karala balannam thanks