android studio

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    8 ok ,
    Emulator nan Hari yanne ne 8 ekka. Phone ekak use karapan run karanna.

    16 better
    SSD ekak gahuwoth hariyaida?

    oka use karan nathuwa ina puluwan tharamata hoda. mage 32GB thibilath oya reda dapuwama stuck wenawa. smooth test karanath be.
    yakoo. flutter patan ganna htiye hariyana ekak na wage :(
    SSD ekak thiynwada oyage eke?
    ------ Post added on Feb 2, 2023 at 8:49 PM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    8GB එකේ emulator එකත් එක්කම කිසි හෙනයක් නැතිව දුවනවනෙ. Flutter තමා කරන්නෙ මමත්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Android Studio කිසිම අවුලක් නැතිව වැඩ කරාවි, CPU එක එහෙම පරන නං Emulator එක පොඩ්ඩක් ස්ලෝ වෙයි
    මගේ 16 GB තියෙන්නෙ
    IDE & Emulator දෙක කිසිම අවුලක් නැතිව වැඩ කරනවා. එමියුලේටර් එක ගොඩක්ම ස්මූත්ලි වැඩ කරනවා. මගේ නං ඩිවයිස් එකේ රන් කරනවට වඩා ස්පීඩ් එමියුලේටරේ රන් වෙනවා. ඩිවයිස් එකේ ඇප් එක re-run කරන්න පොඩි වෙලාවක් යනවා හැබැයි එමියුලේටරේ එක් instantly වෙනවා

    මගේ 16GB වල Android Studio + Emulator/Xcode + Simulator/ VScode instances 3k/ තව අනෙක් සොෆ්ට්වෙයා Chrome/Brave/Safari Postman/Terminal / Source Tree /MySQL Workbench සේරම ටික රන් කරනවා කිසිම අවුලක් නැතිව