Android Tab ඇන්රොයිඩ් ටැබ්
ඇන්රොයිඩ් ටැබ් එකක් ගන්න ඕනේ... උබල දන්න හොද එව්වා මොනවද බන්සලා
බජට් එක හතලිස් පන්දාහට අඩුවෙන් තමයි ඊට වැඩිය දෙනක එක තේරුමක් නැහැ මොකක්ද මේක ගන්න ප්‍රදාන අරමුණ යු ට්යුබ් බලන්නයි, හයි කරල තියෙන අයි.පි සීසීසීටිවී කැමරා ටික බලගන්නයි.
දන්න අය හෙල්ප් එකක් දෙන්න බන්සලා... අනික අය බම්ප් එකකින් සහයෝගයක් දෙන්න.