Android Tab buying help !!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    1351595480_451074822_1-Android-Tab-102inch-Android-40-Wifi-Gps-For-Sale-Kiribathgoda.jpg


    මම ටැබක් ගන්න කියල බැලුවෙ. 7-10 අතර සයිස් එකෙන් ගන්න හොද මොකක්ද ? හැට හුට හමාරක් තියනව එක එක එව්ව මොලේ කචල් වෙනව එව්ව දැක්කම :angry::angry::angry:. චයිනිස් එව්ව හොදයිද ? මගේ ප්‍රදාන අවශ්යතාවය තමා පොත් වගේ දේවල් කියවන එක. එක හින්ද අගල් 10 එකක් නේද හොද ? ටැබ් කාපු කට්ටිය හෙල්ප් එකක් දෙන්ඩෝ !!!
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    china ganna epa me lagadi mat 1k aran chater1k kewa.. gannawanam original1k ganin mokak unat kamak ne..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ගන්නවා නම් සැම්සුන්ග් ටැබක් ගනින්..... චයිනීස් ජරාවල් නම් අනේ මන්දා..... :(