Android tab හදන තැනක්

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මගේ tab එකේ power button එක ඇතුලට ගිහිල්ලා... හදාගන්න තැනක් දන්නවද colombo
    එවෙලේ පුළුවන් හොදට වැඩ දන්න තැනක්...

    තැන්ක්ස් වේවා...