TV එක හදන්න තැනක් ඕනේ

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,860
    5,011
    113
    මගේ 50 inch SGL TV එකේ Display එක, එක සැරේම මීදුමක් බැඳුන වගේ සුදු උනා
    රූප යන්තමට පේනවා
    මේක හදාගන්න හොඳ තැනක් තියෙනවද?
    සද්දේ ඇහෙන නිසා හිතෙන් චිත්ත රූප මවාගෙන බලන්න බැරිද බන් ??