Android TAB For Rs.7000

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඔව්වට සිම් දාන්න බැයිද බං? ටැබ් එකක් ෆෝන් එකක් විදියට පාවිච්චි කරන්න බැරිද?
    ඔය ටැබ් කියන එව්වා පාවිච්චි කරන්නේ මොන වගේ වැඩ වලටද? මම දන්නේ නෑ ඔය ටැබ් ගැන. මට දැනුමකුත් නෑ එව්වා ගැන. කොටින්ම කිව්වොත් මම ඇත්තටම දැකලාවත් නැත තාම. ඉතිං ඒකයි ඇහැව්වේ.

    sim daanna puluwan eka 10kata wedi ban , 4n ekakata wada advanced weda karanna puluwan
     

    Thunder Cats

    Member
    Jun 9, 2013
    17
    2
    0
    sim daanna puluwan eka 10kata wedi ban , 4n ekakata wada advanced weda karanna puluwan


    ආ එහෙමද? එහෙම සිම් දාන්න පුළුවන් එකක් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද මචන් උබට වෙලාවක් තියේ නං
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ආ එහෙමද? එහෙම සිම් දාන්න පුළුවන් එකක් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද මචන් උබට වෙලාවක් තියේ නං

    Code:
    http://www.chinabuye.com/cogoo-c7j-tablet-pc-w-mtk6515a-1-2ghz-2g-phone-call-dual-camera-512mb-4gb-7inch-android-4-0-agps-wifi-bt-fm-atv-white
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    machan dongle ekak set karanna puluwanda ehema puluwannam matath ekak gennala deepan....:( sirawata kiyanne... :(

    ado unta miss wela dongle eka and pen drives connect karana cable eka wenuwata wena cable ekak ewala ban, dongle connect karanna puluwan, cable eka mehe thiyenawa 200k wage wenne ,