Android Tablet Help එකක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොලුවනේ.. හතලිස්දාහකට වගේ ගන්ඩ පුළුවන් Android Tab එකක් කියපල්ලකො..:) හදිස්සියක්.. :(
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    60 කට එකක් තියෙනවා... එළ එකක්.. :) මන් දෙනවා... German වලින් ගෙනාවේ... Warrenty ත් එක්ක... :) Chinese මගුලක් නෙමේ.. Vodafone වලින් ගහන්නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    60 කට එකක් තියෙනවා... එළ එකක්.. :) මන් දෙනවා... German වලින් ගෙනාවේ... Warrenty ත් එක්ක... :) Chinese මගුලක් නෙමේ.. Vodafone වලින් ගහන්නේ..
    එච්චර ලොකු ගාණක් යට කරලා වැඩක් නෑ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,840
    9,577
    113
    new-nexus-7.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Its around 40k. 1st gen model is cheaper.
    11.gif

    tablet ganna...mokkada haduna lede?:P
    නිකන් ආසාවක් ආවා බං.. මට කැමරා ඕනම නෑ.. අනිත් එව්වා තිබ්බම ඇති.. ලොකු ගාණක් වියදම් කරලා වැඩක් නෑ බං.. සිකවිලා ඉන්නෙ මේ දවස්වල..:(

    :rofl:

    11.gif

    ගාල්ලෙ නෑනෙ බං ඔය හුයන්න..:no: