
මචන් මන් ගාව තියෙනවා චීන android tablet එකක්. ඒකෙ dongle ඒක ගහල නෙට් යන්න හදා ගන්න ඕනේ. airtel සිම් එකක් තමා තියෙන්නේ. 
manual settings ටික හදා ගන්න help එකක් දියංකෝ බන්. ලොකු දෙයක්. අඩුම ගානේ බම්ප් එකක් වත් දාලා යන්න
මචන් මන් ගාව තියෙනවා චීන android tablet එකක්. ඒකෙ dongle ඒක ගහල නෙට් යන්න හදා ගන්න ඕනේ. airtel සිම් එකක් තමා තියෙන්නේ. 
manual settings ටික හදා ගන්න help එකක් දියංකෝ බන්. ලොකු දෙයක්. අඩුම ගානේ බම්ප් එකක් වත් දාලා යන්නmodel number: WonderMedia WM8650, dongle eka: hsdpa wireless modem kiyala ekak, android version eka 2.2I can help, tell me the modle number to the tab and the dongle and the android version
machan thanks man ooka keruwa ban eeth meke dial num ekak neheඕකේ කොහේ හරි හදන්න තියෙන තෑනක මේ දාල බලපන්.
APN/Access Point-Airtel LIVE
Dial num-*99#
access point eka witharak daala try karada?machan thanks man ooka keruwa ban eeth meke dial num ekak nehe
ඕකේ කොහේ හරි settings හදන්න තියෙන තෑනක මේ settings දාල බලපන්.
APN/Access Point-Airtel LIVE
Dial num-*99#
